මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ 21වන සියවසේ පශ්චාත් ගෝලීය අවධිය තුළ එමෙන්ම පශ්චාත් කොරෝනා අවධිය තුළ පැහැදිලිව තිබෙනවා. එය අරගලයක්. මෙම අරගලය ජයග‍්‍රහණය කරයි ද? මේ 2 අතර සංකලනමය තත්ත්වයක් වර්ධනය වෙයිද? යන්න මත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරණය වෙනවා.
Read Moreශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ.
Read Moreසමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ඊයේ සිදුකරන ලද ප්‍රකාශයට අදාළව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය.
Read More