IMG-LOGO
Home පුවත්

පුවත් - මානව සම්පත් සංවර්ධනය

IMG
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අද.
Date : Mar - 15

මෙවර ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ (2021 මාර්තු 15) තේමාව වන්නේ ‘ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම’ යි. මෙම තේමාව මගින් වඩාත් තිරසාර භාවිතයන් අනුගමනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය වශයෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීම හා සම්බන්ධ කිරීම සිදුකරනු ලබයි.

Read More
IMG
C 190 ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීමට එකඟත්වය.
Date : Mar - 05

ශ්‍රී ලංකාව මෙම සම්මුතිය බලාත්මක කළහොත් ආසියාවේ මෙම සම්මුතිය නීතිගත කළ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව ලෝක කම්කරු ඉතිහාසයට.

Read More
IMG
නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට රුපියල් ලක්ෂ 25 වන්දියක්.
Date : Mar - 01

හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීම පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මකය.

Read More