ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ඒකාබද්ධ කෙරේ.
Read Moreශ්‍රී ලංකා පොලීසිය නව්‍යකරණය කිරීමට හා එය ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට කමිටුවක්.
Read Moreසභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පැවැති රැස්වීමට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.
Read Moreමෙරට ආරම්භවූ ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ සේවාවද අප රටේ මාර්ග තදබදයට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නකි. කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන වාහන ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් මෙම පාර්ක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ විණි. පෞද්ගලික වාහන මගින් සේවා ස්ථානය කරා යන පුද්ගලයන්ට ඉතා සුවපහසු බස් සේවාවක් ලෙසින් මෙම බස් සේවාව ක්‍රියාත්මක වේ.
Read More