කල්කටා මහාධිකරණය හමුවේ විභාග වූ විනීත් රුයියා එදිරිව ප්‍රධාන ලේකම්, බටහිර බෙංගාල ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය නඩුව මින් එක් නඩුවකි. එහිදී ප්‍රධාන විනිසුරු තොට්ටාති බී. රාධාක්‍රිෂ්ණන් සහ විනිසුරු අරිජිත් බෙනර්ජී විසින් මල සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරීම සිදු කිරීමේ දී පහත මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස නියම කෙරිණි.
Read MoreIPS වාර්තාවට අනුව දුම්වැටි සඳහා 10% ක මිල ඉහළ දැමීමක් හරහා දුම්පානය 8% කින් පහළ යන අතර 2023 වසරේදී බිලියන 37 කින් රජයේ ආදායම ඉහළ යනු ඇත. මෙම බදු හෝ මිල කිරීම සිදුවිය යුත්තේ උද්දමනයට අනුව බවත් ඒ හේතුවෙන් 2023 වසර වන විට දුම්කොළ භාවිතයෙන් සිදුවන මරණ සංඛ්‍යාව 1,41,391 කින් අඩු කරගත හැකි බවත් කියැවෙයි.
Read Moreඅද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් සිදු නොවූ බරපතල සෞඛ්‍ය අභියෝගයකටය. එය රටවැසි කිසිවෙකුගේ වරදකින් හෝ වුවමනාවකින් නිර්මාණය වුවක් නොවේ.ගෝලීය වශයෙන් මුහුණ දෙමින් සිටින වසංගත රෝග තත්වයකට එරෙහිව සටන් වැදීමට අපටද සිදුව තිබේ. අවශ්‍ය ඕනෑම කැපකිරීමක් සිදුකර එම වසංගත රෝග තත්වයෙන් රටේ සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමටද මේ වනවිටත් ඊට ගොදුරු වී සිටින සියල්ලන්ම බරපතල උපද්‍රවයකින් තොරව මුදා ගැනීමද සමස්ත ජාතියේම වගකීම වී තිබේ.
Read More20වෙනි සංශෝධනය ගේන ඒම තුළින් COPE කමිටුව විහිළුවක් බවට පත්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි. 20 වන සංශෝධනය සහ වත්මන් ආණ්ඩුව වගකීම් රහිත අත්නෝමතික ක්‍රියා කලාපය සම්බන්යෙන් පුබුදු ජාගොඩ මහතා එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
Read MoreThe reason for having traffic lights is because it is physically impossible for a human being to continuously control traffic for long periods of time. The mechanical, semaphore type signals were invented by an entrepreneur named Garret Morgan, who was a son of a slave in Ohio USA. (He was also responsible for inventing the Gas Masks used in WWI). General Electric (GE) Company bought the patent and fitted lights on them. The Red lights were already being used by the Railways.
Read Moreஅபிவருத்தி நடவடிக்கைகளின் போது பரவலாக்கப்பட்ட அபிவிருத்திக்காக வளங்கள் பகிர்ந்தளிக்கப்படுவதில் காணப்படும் முரண்பாடுகள் தொடர்பாக மற்றும் வளங்கள் பகிரப்படுவதில் உரிமையை உறுதிப்படுத்துவதின் முக்கியத்துவம் பற்றி மட்டக்களப்பு மாவட்ட உள்ளூராட்சி நிறுவனங்களின் அங்கத்தவர்களின் பங்குபற்றுதலுடன் இடம்பெற்ற கலந்துரையாடலில் மிகவும் முக்கியம் வாய்ந்த கொள்கையுடன் கூடிய ஏராளமான கருத்துக்கள் வெளியாகின.
Read More