නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරිමේදී රජයට රුපියල් මිලියන 125.5 ක ආදායමක් අහිමි වී තිබීම.
Read More2020 වර්ෂය ආරම්භයත් සමග රට ගෝලීය වසංගත අර්බුදයකට මුහුණ පෑ බව නොරහසකි. 2020 මාර්තු 16 සිට අප්‍රේල් 7 දක්වා වූ සති තුනක කාලය තුළ, ළමා ආරක්ෂණ පැමිණිලි වාර්තා වී ඇති ළමා හිංසනය පිළිබඳ අනුපාතය 10% සිට 40% දක්වා ඉහළ ගොස් තිබුණි. පසුව සැප්තැම්බර් මාසයේදී ඉතා ඉහළ දත්ත ප්‍රමාණයක් වාර්තා වෙයි.
Read Moreනඩු සියල්ල ඉවත්කර අදාළ අලි ඇතුන් ඒවායේ අයිතිකරුවන් වෙත යළි ලබාදීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත්කර ඇතැයි කී පෙත්සම්කාර පාර්ශ්වය එම කැබිනට් සංදේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසයි.
Read Moreඅභියාචනාධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කර තිබියදීත්, හිටපු රහස් පොලිසියේ අධ්යක්ෂ SSP ශානි අබේසේකර ජුනි 30 වනදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
Read Moreසමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය පුවත් පළකරන පුද්ගලයන් සෙවීම සදහා රහස් පොලිස් කණ්ඩායමක් පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වන මහාචාර්ය චරිත හේරත් මහතා අප්‍රසාදයෙන් යුතුව අදහස් පළ කොට තිබේ. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති කෝප් කමිටුවේ සභාපතිවරයාද වන චරිත හේරත් මහතා එවැනි තීන්දුවක් ආණ්ඩුවේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවනු ඇති බව සදහන් කොට ඇත.
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන වැසි ජලයත් සමඟ ප්‍රදේශය පුරා කාන්දුවී තිබුණා.
Read Moreඅලුත් අවුරුද්දෙන් පසුව කොරෝනා අවසන් බවට බහුබූත අනාවැකි කී පිරිස් අප්‍රේල් මස ආරම්භයේ නම් මේ රටේ සිටියහ. එපමණක් නොවේ. මේ කතාවල විද්‍යාත්මක සත්‍යතාව ගැන සෙවීම පසෙකලා රට කරවන්නන් සතුටු වන ආකාරයේ වැඩ රාජකාරිය කරගත් ජනමාධ්‍යයක් ද සිටියේය. කොරෝනා වසංගතයේ වෙනස්වන ස්වභාවයන් හා ඊට එරෙහිව ජාතිය එක්සත් කිරීම වෙනුවට මේ ජනමාධ්‍ය කළේ වෙන වැඩය. ඒවා කීපයක් පමණක් යළි සිහිකළ යුතුව තිබේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආපදාවට ලක්වූ මුහුදු ප්‍රදේශයේ මත්ස්‍යයින්ගේ සිරුරුවල අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.
Read Moreරට ආරක්ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බවයි කාදිනල් හිමියන් පැවසුවේ.
Read Moreඅද වෙනකොට මාධ්‍ය ආයතන රට බරපතළ විපතකට පත් කරලා ඉවරයි. ඒ තමන්ගේ ව්‍යාපාරය ලාභ ඉපැයීමේ පරමාර්ථය පමණක් අද පදනම් කරගත් එකක් බව රටට කියාපාමින්. ඒත් අවාසනාවකට අපේ රටේ ජීවත්වන බොහෝ දෙනකුට ඒක තේරෙන්නෙ නෑ .හුඟක් හිතන්නේ තමන් කැමැති දේශපාලන කණ්ඩායමකට සහාය දැක්වූ පමණින් ඒ මාධ්‍ය ආයතනය ගෞරවනීය මාධ්‍ය සේවයක් කරගෙන යනවා කියලා. ඒ නිසා අප රටේ බොහෝ දෙනෙක් තමන් කැමැති දේශපාලන පක්ෂය පදනම් කරගෙන තමන් කැමැති නාලිකාවක් මේ වෙනකොට තෝරාගෙන ඉවරයි.
Read More