IMG-LOGO
Home News

News - Social Issues

IMG
X-Press Pearl stern hits bottom aborting tow, Sri Lanka renews oil spill watch
Date : Jun - 03

“The salvors tried to tow the ship away,” Captain de Silva told EconomyNext. “After trying for hours the ship’s stern hit the ocean bed so the ship was only towed a few hundred metres away.

Read More
IMG
In Sri Lanka an abused child gets “raped” before media and the law
Date : Mar - 08

“Some say In order to report child abuse the suffering should be shown outwardly. But abuse and sufferings are not always limited to the physical, no one thinks about its mental impact, our children do not know whether it is abuse or not because we have not educated them about it,” she said.

Read More
IMG
කෝවිඩ් 19 ආසදිත මරණවල අවසාන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව ඉන්දියානු අධිකරණ තීන්දුවක්
Date : Nov - 22

කල්කටා මහාධිකරණය හමුවේ විභාග වූ විනීත් රුයියා එදිරිව ප්‍රධාන ලේකම්, බටහිර බෙංගාල ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය නඩුව මින් එක් නඩුවකි. එහිදී ප්‍රධාන විනිසුරු තොට්ටාති බී. රාධාක්‍රිෂ්ණන් සහ විනිසුරු අරිජිත් බෙනර්ජී විසින් මල සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරීම සිදු කිරීමේ දී පහත මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස නියම කෙරිණි.

Read More
IMG
දුම්වැටි මිල අත්තනෝමතිකව ඉහළ දැමීමේ ලාභ සහ අලාභය කා හටද?
Date : Nov - 14

IPS වාර්තාවට අනුව දුම්වැටි සඳහා 10% ක මිල ඉහළ දැමීමක් හරහා දුම්පානය 8% කින් පහළ යන අතර 2023 වසරේදී බිලියන 37 කින් රජයේ ආදායම ඉහළ යනු ඇත. මෙම බදු හෝ මිල කිරීම සිදුවිය යුත්තේ උද්දමනයට අනුව බවත් ඒ හේතුවෙන් 2023 වසර වන විට දුම්කොළ භාවිතයෙන් සිදුවන මරණ සංඛ්‍යාව 1,41,391 කින් අඩු කරගත හැකි බවත් කියැවෙයි.

Read More
IMG
කොරෝනා උවදුර මැඩපැවැත්වීම සදහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් යෝජනාවක්
Date : Oct - 12

අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ මෙ‍තෙක් සිදු නොවූ බරපතල සෞඛ්‍ය අභියෝගයකටය. එය රටවැසි කිසිවෙකුගේ වරදකින් හෝ වුවමනාවකින් නිර්මාණය වුවක් නොවේ.ගෝලීය වශයෙන් මුහුණ දෙමින් සිටින වසංගත රෝග තත්වයකට එරෙහිව සටන් වැදීමට අපටද සිදුව තිබේ. අවශ්‍ය ඕනෑම කැපකිරීමක් සිදුකර එම වසංගත රෝග තත්වයෙන් රටේ සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමටද මේ වනවිටත් ඊට ගොදුරු වී සිටින සියල්ලන්ම බරපතල උපද්‍රවයකින් තොරව මුදා ගැනීමද සමස්ත ජාතියේම වගකීම වී තිබේ.

Read More
IMG
20වෙනි සංශෝධනය ගේනවා කියන්නේ COPE කමිටුව විහිළුවක්
Date : Sep - 26

20වෙනි සංශෝධනය ගේන ඒම තුළින් COPE කමිටුව විහිළුවක් බවට පත්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි. 20 වන සංශෝධනය සහ වත්මන් ආණ්ඩුව වගකීම් රහිත අත්නෝමතික ක්‍රියා කලාපය සම්බන්යෙන් පුබුදු ජාගොඩ මහතා එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More
IMG
Centralised smart traffic lights systems needed
Date : Sep - 26

The reason for having traffic lights is because it is physically impossible for a human being to continuously control traffic for long periods of time. The mechanical, semaphore type signals were invented by an entrepreneur named Garret Morgan, who was a son of a slave in Ohio USA. (He was also responsible for inventing the Gas Masks used in WWI). General Electric (GE) Company bought the patent and fitted lights on them. The Red lights were already being used by the Railways.

Read More
IMG
A proper discussion must be created for the decentralized development plans
Date : Aug - 03

It was assumed at the discussion held centralizing Batticaloa district that there is a requirement for the amendments based on certain policies when preparing and implementing the decentralized development plans targeting the development projects of the country.

Read More