ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) අවලංගු කරන ලෙස ඉල්ලා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළේය.
Read Moreමධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි. ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා වැඩිකර තිබේ.
Read Moreලංකාව තුල නව ආයෝජන සිදුකරමින් පරිවර්තනීය වෙනසකට දායක වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර ඇත.
Read Moreඅමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතේ පවතින කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේ්කම් එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බව වාර්තා වේ.
Read Moreකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ කාන්තා ව්‍යවසායකයන්ට ආධාර කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් කෝටි 760ක) ණය මුදලක් ලබාදී ඇත.
Read Moreඅර්බුදයක ගිලී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා වසංගත තත්ත්වයත් සමග තවත් අර්බුදයකට ලක්ව ඇතත් මෙය ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් සැළසුම් සහගතව ගොඩගැනීම සඳහා ලැබී ඇති මහඟු අවස්ථාවක් බව විද්වතුන්ගේ අදහස වී ඇත. මේ අදහස ඉදිරිපත්වූයේ පසුගිය මැයි මස 26 වැනි දින කොවීඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනට ද ? යන මැයෙන් පැවැති සංවාද කතිකාවක දී ය.
Read More