IMG-LOGO
Home News

News - Economics (Micro)

IMG
ශ්‍රී ලංකාවට ණය ගෙවීම අපහසුයි - තවත් මුල්‍ය ආයතනයක් අනතුරු අගවලා
Date : Oct - 17

ලෝකයේ තවත් ප්‍රධානතම ආයෝජන බැංකුවක් වන මෝර්ගන් ස්ටැන්ලි ආයතනය ද ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාවෙහි අවදානම් තත්වයක් පිළිබඳ උපකල්පන සහිත වාර්තාවක් නිකුත් කර ඇති බවත් ආණ්ඩුව විහිළු කරමින් නොසිට මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි මට්ටමේ ක්‍රමවේදයක් සකස් කරගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More
IMG
කොවිඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනටද?
Date : Aug - 25

අර්බුදයක ගිලී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා වසංගත තත්ත්වයත් සමග තවත් අර්බුදයකට ලක්ව ඇතත් මෙය ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් සැළසුම් සහගතව ගොඩගැනීම සඳහා ලැබී ඇති මහඟු අවස්ථාවක් බව විද්වතුන්ගේ අදහස වී ඇත. මේ අදහස ඉදිරිපත්වූයේ පසුගිය මැයි මස 26 වැනි දින කොවීඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනට ද ? යන මැයෙන් පැවැති සංවාද කතිකාවක දී ය.

Read More