IMG-LOGO
Home செய்திகள்

செய்திகள் - பொருளியல் (மேக்ரோ)

IMG
பணவீக்கம் உயர்கிறது
Date : Dec - 01

உணவு மற்றும் உணவு அல்லாத பிரிவுகளில் பொருட்களின் விலை அதிகரித்ததே இதற்குக் காரணம். இதற்கிடையில், உணவு பிரிவில் ஆண்டு புள்ளி பணவீக்கம் 2020 அக்டோபரில் 10.0 சதவீதத்திலிருந்து 2020 நவம்பரில் 10.3 சதவீதமாக உயர்ந்தது. உணவு அல்லாத பிரிவில் ஆண்டு புள்ளி பணவீக்கம் 2020 அக்டோபரில் 1.3 சதவீதத்திலிருந்து 2020 நவம்பரில் 1.6 சதவீதமாக உயர்ந்துள்ளது. .

Read More
IMG
Impact of Black Money on Sri Lankan Economy
Date : Nov - 25

The informal credit market or the extent of black money has been estimated at approximately 13 billion rupees or about 6% of annual GDP. It is difficult in the absence of relevant data to quantify, on a definite basis the quantum of foreign money held undeclared by resident persons abroad or the informal foreign exchange market and the entire underground economy (Inland Revenue Department, 2020).

Read More
IMG
வரவு செலவு திட்டம் மீதான இரண்டாம் வாசிப்பு விவாதம் - இரண்டாம் நாள் இன்று
Date : Nov - 19

கடந்த 17 ஆம் திகதி பிரதமரும் நிதி அசை்சருமான மஹிந்த ராஜபக்ஷவினால் பாராளுமன்றில் சமர்ப்பிக்கப்பட்ட 2021 ஆம் ஆண்டுக்கான வரவு செலவு திட்டம் மீதான இரண்டாம் வாசிப்பு விவாதம் 4 நாட்களுக்கு இடம்பெறவுள்ளது.

Read More
IMG
2021 අයවැය කථාව
Date : Nov - 17

2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී. අද (17) පස්වරු 01.40ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය. මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය වේ.

Read More
IMG
2021 Appropriation Bill to be presented today
Date : Nov - 17

Following the publication of the 2021 Appropriation Bill in the Gazette on October 6, it was presented to Parliament by Prime Minister Mahinda Rajapaksa on October 20, 2020 for the First Reading. Secretary General of Parliament Dhammika Dasanayake stated that the Prime Minister and the Minister of Finance is due to present the Second Reading of the 2021 Appropriation Bill (Budget Speech) in Parliament at 1.40 pm today.

Read More
IMG
2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට
Date : Nov - 16

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.

Read More
IMG
විසර්ජන පනත 2020 - අයවැය හිඟය සියයට 7.9ක්
Date : Nov - 12

අද (12) දින විසර්ජන පනත ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 2014 දී 70%ක් ව පැවති මෙරට රාජ්‍ය ණය, 2019 වනවිට 85%ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

Read More
IMG
අපේ ණය අර්බුදය කොයිබටද?
Date : Nov - 11

මෙම ආර්ථික බිඳ වැටීම සිදු වන්නේ, මූඩි ඉන්වෙස්ටර්ස් සර්විස් ආයතනය පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සිදු කළ බරපතල කප්පාදු කිරීමෙන් අනතුරුවය. නව කොරෝනා වසංගතයේ දෙවන රැල්ලකට රට යළිත් ගොදුරු වීම ඉදිරියේ රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ 5.5% කින් සංකෝචනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව දරුණු අනාවැකියක් පළ කර තිබේ. ඇත්ත වශයෙන්ම එය වූකලී 1951 වසරේ සිදු වූ සංකෝචනයෙන් පසු සිදු වන විශාලතම සංකෝචනය වනු ඇත.

Read More
IMG
ගත වූ මාස 6ට කන කර තියා බිලියන 643ක් ණය අරන්
Date : Nov - 09

ඊට සාපේක්ෂව රන් ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය 10% දක්වා මහ බැංකුව විසින් අඩු කෙරිණි. එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන වලින් රන් පවුමකට ලබා දෙන මුදල රුපියල් 65,000 දක්වාද ඉහළ දමා ඇත.

Read More
IMG
මහබැංකුව “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” ප්‍රකාශනය නිකුත් කරයි
Date : Nov - 04

ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” තුළින් මෙවර ඉදිරිපත් කර ඇත. මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වනුයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයක දී ය.

Read More