රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව සත්‍යයකි. එහෙත් අප එහි යා යුත්තේ ඔවුන්ගේ කොන්දේසි ඉටු කිරීමට නොව අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීමටය. එය කළ නොහැකි දෙයක් නොවේ. මක් නිසාද යත් අපද මූල්‍ය අරමුදලේ සාමාජිකයකු නිසාය. අප මූල්‍ය අරමුදලේ සාමාජිකයකු වූයේ අද ඊයෙක නොව, 1950 දීය. එහෙයින් අප මූල්‍ය අරමුදල හමුවේ දණ නැවිය යුතු නොවේ.
Read More2015 වසර පදනම් වර්ෂය ලෙස ගත් විට, 2019 වසරේදී රාජ්‍ය අමාත්‍යාංශ කාණ්ඩයේ ලබා ඇති ප්‍රගතිය සියයට 11.77 කි.
Read Moreසමහර තැන් වලදි යම් අපහසුතාවන් දැනෙන්න පුළුවන්. ඒ නිසා රට අර්බුදයකට යන්නේ නැති වෙන්න මේක කළමකරණය කිරීමට අපි කටයුතු කරනවා.
Read Moreආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්වී ඇති පෙත්සම් හතක පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙනු ලැබ ඇත.
Read Moreස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.
Read Moreලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.ඒ අනුව ඕනෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිට්‍රෝ සමාගම සූදානම් බවත් ඔහු සිය නිවේදනය මගින් දැනුම් දී ඇත.
Read Moreභාවිතයේ නොමැති තෙල් ටැංකි 15ක් නැවත පිළිසකර කර පරිහරණයට ගැනීමෙන් රට තුළට ආනයනය කරන තෙල් ගබඩා කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට උදාවේ. රටේ පිරිපහදු කළ තෙල් අවශ්‍යතාවෙන් සියයට 80ක් එසේ පිරිමසා ගැනීමෙන් මහජනතාවට අඩු මිලට තෙල් ලබාදීමේ හැකියාව ලැබේ. මෙම සමස්ත ක්‍රියාදාමයම වසරකට අඩු කලකදී ඉටුකළ හැකිය.
Read Moreයුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ෆෝට්‍රස් සමාගමට.
Read Moreමෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ.රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්
Read Moreමෙරට කර්මාන්ත ශාලාවකට ඇමරිකානු ඩොලර් 10,000ක් වටිනා අමතර කොටස් ආනයනය කිරීමට විදුලි හුවමාරු පණිවිඩයක් යවන්න පවා සමහර වාණිජ බැංකු ප්‍රතික්ෂේප කරන බවද එහි සඳහන්.
Read More