IMG-LOGO
Home පුවත්

පුවත් - ආර්ථික විද්යාව (සාර්ව)

IMG
රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව.
Date : Oct - 08

2015 වසර පදනම් වර්ෂය ලෙස ගත් විට, 2019 වසරේදී රාජ්‍ය අමාත්‍යාංශ කාණ්ඩයේ ලබා ඇති ප්‍රගතිය සියයට 11.77 කි.

Read More
IMG
වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදේශ ණය ප‍්‍රමාණය.
Date : Aug - 03

සමහර තැන් වලදි යම් අපහසුතාවන් දැනෙන්න පුළුවන්. ඒ නිසා රට අර්බුදයකට යන්නේ නැති වෙන්න මේක කළමකරණය කිරීමට අපි කටයුතු කරනවා.

Read More
IMG
මුදල් පනතට එරෙහි පෙත්සම් හතක් කතානායකට.
Date : Aug - 03

ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්වී ඇති පෙත්සම් හතක පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙනු ලැබ ඇත.

Read More
IMG
වාහන ආනයනයේදී රජයට කෝටි 300 ක පාඩුවක්.
Date : Jul - 22

ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.

Read More
IMG
ගෑස් හිඟයක් ඇති වෙයිද?
Date : Jul - 21

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.ඒ අනුව ඕනෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිට්‍රෝ සමාගම සූදානම් බවත් ඔහු සිය නිවේදනය මගින් දැනුම් දී ඇත.

Read More
IMG
තෙල් අර්බුදයට වසරකදී විසඳුමක්.
Date : Jul - 19

භාවිතයේ නොමැති තෙල් ටැංකි 15ක් නැවත පිළිසකර කර පරිහරණයට ගැනීමෙන් රට තුළට ආනයනය කරන තෙල් ගබඩා කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට උදාවේ. රටේ පිරිපහදු කළ තෙල් අවශ්‍යතාවෙන් සියයට 80ක් එසේ පිරිමසා ගැනීමෙන් මහජනතාවට අඩු මිලට තෙල් ලබාදීමේ හැකියාව ලැබේ. මෙම සමස්ත ක්‍රියාදාමයම වසරකට අඩු කලකදී ඉටුකළ හැකිය.

Read More
IMG
යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් එක්සත් ජනපදයට.
Date : Jul - 19

යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ෆෝට්‍රස් සමාගමට.

Read More
IMG
ශ්‍රී ලංකාවට කෝටි 16,000ක ප්‍රදානයක්.
Date : Jul - 13

මෙය ප්‍රදානයක් මිස නැවත ගෙවිය යුතු ණය මුදලක් නොවේ.රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

Read More
IMG
ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙරට ආර්ථිකය අගාධය කරා .
Date : Jul - 12

මෙරට කර්මාන්ත ශාලාවකට ඇමරිකානු ඩොලර් 10,000ක් වටිනා අමතර කොටස් ආනයනය කිරීමට විදුලි හුවමාරු පණිවිඩයක් යවන්න පවා සමහර වාණිජ බැංකු ප්‍රතික්ෂේප කරන බවද එහි සඳහන්.

Read More
IMG
ශ්‍රී ලන්කන් දිනක පාඩුව රුපියල් මිලියන 84.
Date : Jul - 08

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බව කෝප් කාරක සභාවේදී අණාවරණය විය.

Read More