IMG-LOGO
Home News

News - Economics (Macro)

IMG
2021 වැය බිලියන 4906යි
Date : Oct - 15

ඔක්තෝබර් 05 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ තීරණ දැනුම් දීමේ නිවේදනය අනුව 2021 වර්ෂයට අදාළ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 2690ක් වන අතර මූලධන වියදම රුපියල් බිලියන 2216කි. එළැඹෙන වසරට අදාළ එම වියදම සැප්තැම්බර් 16 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කර ඇත.

Read More
IMG
ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීම පිටුපස ඇති රහස් ජපන් මාධ්‍ය හෙලිකරයි (වීඩියෝ)
Date : Oct - 08

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රධාන නගර ගණනාවක් සඳහා ඉතා අවම කාලයකින් සහ අවම මුදලකින් තම ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් විශේෂ අධ්‍යනයකින් අනතුරුව සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු කරුණු දැක්වීමකින් තොරව පිළිගත් ආචාරධර්ම, සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් වත්මන් රාජපක්ෂවරුන්ගේ රජය එකවරම නවතා දැමීය. එය එම ව්‍යාපෘතිය භාර සමාගම සහ ජපන් රජය පවා දැනගෙන ඇත්තේ මාධ්‍ය මඟින් බව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය වාර්තාවක් ඉදිරිපත් කළ ජපාන මාධ්‍යයක් පෙන්වාදෙයි.

Read More