චීනය, බෙලාරුස්, බොලිවියාව, උතුරු කොරියාව, ඉරානය, රුසියාව, ශ්‍රී ලංකාව, සිරියාව සහ වෙනිසියුලාව යන රටවල් විසින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කෙරේ.
Read Moreත්‍රිකුණාමල වරාය ඩොලර් මිලියන 3000 පමණ මුදලකට ඇමරිකාවට වසර පනහක කාලසීමාවකට බදු දීමක් සිදු විය හැකි බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.
Read Moreඑම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකර තිබේ.
Read Moreජනාධිපති ෂී ජින්පින්ග් පැවසුවේ තම රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ "ඔළු කුඩුවිය" හැකි බවය.
Read Moreපාරිසරික නොබෙල් ත්‍යාගයට සමාන ඉහළම ජාත්‍යන්තර සම්මානයක් වන බ්ලූ ප්ලැනට් සම්මානය (the Blue Planet Prize) , 2021 වසර සඳහා පිරිනැමීමට සුදුස්සා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රකට භෞතික හා ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පෙන්වා දෙයි.
Read Moreයාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය ඔසවා ඇතැයි බවයි වාර්තා වන්නේ.
Read Moreමානව හිමිකම්වලට ගරු කරමින් අන්තර්ජාතික සංවිධානවල නිරීක්ෂණයන්ට ඉඩදෙන්නැයි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය චීනයට අවධාරණය කර තිබේ.
Read Moreෆින්ලන්ත අගමැතිනිය වන සන්නා මැරින් මහත්මිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත. මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ.
Read Moreලෝක ප්‍රහාරක ගුවන් යානා තරඟය අලුත් කරමින් චීනය විසින් සැතපුම් 5000ක පමණ දුරක් ගමන් කළ හැකි නවතම ප්‍රහාරක යානයක් නිපදවා තිබේ.
Read More