IMG-LOGO
Home News

News - International Affaires

IMG
Sri Lanka’s import restrictions impact negative: EU
Date : Nov - 19

Issuing a statement together with the Embassies of France, Germany, Italy, Netherlands, and Romania, the EU said that such measures impair Sri Lanka’s efforts to become a regional hub and negatively impact Sri Lankan exports by constraining the import of raw material and machinery.

Read More
IMG
ට්‍රම්ප් සහ බිඩෙන් – ජීවිත කතාවේ වැදගත් අවස්ථා
Date : Nov - 04

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේ වන විට පැවැත්වෙමින් තිබේ. සටන පවතින්නේ වත්මන් ජනාධිපති, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් (74) සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩන් (77) අතරය. අභියෝගකරුවන් දෙදෙනාටම දශක හතකට වැඩි පෞද්ගලික හා වෘත්තීය අත්දැකීම් තිබේ. එය ගෝලීය දේශපාලනය තුළ බොහෝ විට දක්නට නොලැබෙන සුවිශේෂ තත්ත්වයකි

Read More
IMG
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අහිතකර බලපෑම් ගැන ජාත්‍යන්තර අවධානය
Date : Sep - 16

ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීමට සැලසුම්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිෂමේ 45 වැනි සභාවාරය අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ (Michelle Bachelet) මහත්මිය පැවසුවාය.

Read More
IMG
UNHRC chief expresses concern over 20A
Date : Sep - 15

Speaking during the opening session of the 45th UN Human Rights Council session, Bachelet noted concerns over the impact the 20th Amendment would have on the independence of key institutions, including the Sri Lanka Human Rights Commission.

Read More