IMG-LOGO
Home පුවත්

පුවත් - දේශපාලන

IMG
සේවාදායකවාදී රාජ්‍යය නැවත ජය ගනියි ද?
Date : Feb - 21

2022 වසර අපට පෙන්වා දුන් යමක් ඇත්නම්, එය වන්නේ, පක්ෂයට ඉදිරියෙන් රට තබාගෙන එකට වැඩ කිරීමට අපගේ දේශපාලන පන්තිය අසමත් බවයි. ඉදිරියේ ඇති අතිවිශාල අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට බොහෝ දුර ය.

Read More
IMG
සිස්ටම් එක චේන්ජ් කරමු ද..?
Date : Jun - 16

අද බොහෝ දෙනාගේ අදහස් දැක්වීම් දෙස අවධානය යොමු කරන විටදී ඔවුන්ගේ මුවග නිරන්තරව නැගෙන වචනයක් තමයි "සිස්ටම් චේන්ජ්" (System Change) කියන්නෙ.නමුත් මොකක්ද සිස්ටම් එක කියන්නෙ කියල ඇහුවොත් බහුතරයකට දෙන්න උත්තරයක් නැහැ.

Read More
IMG
2022 විසර්ජන පනත් කෙටුම්පත සහ අයවැය විවාදය.
Date : Oct - 08

මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් 12 වන සිකුරාදා ඉදිරිපත් කෙරේ.

Read More
IMG
මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද?
Date : Oct - 08

මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය.මැතිවරණ වියදම් පාලනය සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි ස්ථාවරයක.

Read More
IMG
අස්ථාවර ආණ්ඩු හදන කොඩිවිනය.
Date : Aug - 02

ඒ නිසා ලංකාවේ මැතිවරණ ක්‍රමය සම්බන්ධව කළ යුතු වෙනස්කම් කිසිසේත් කල් දැමිය යුතු නැත. ඒවා කඩිනමින් කළ යුතුය. එසේ නොකර කල් දමන්නේ නම් එය ජනතා පරමාධිපත්‍ය්‍යට පයින් ගැසීමකි. මැතිවරණ ක්‍රම පිළිවෙළට සැකසීමේ වගකීමක් වත්මන් පාලනයට ඇති බව අමතක නොකළ යුතුය.

Read More
IMG
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක් විශේෂ කාරක සභාව හමුවේ.
Date : Jul - 29

දේශපාලන පක්ෂ සන්ධාන ගත වීම වැළැක්විම සඳහා නිසි ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව සිංහලදීප ජාතික පෙරමුණ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසීය.මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂවලට සහය දක්වන මන්ත්‍රීවරයන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහාද නව නීති සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණ කාරක සභාවේදී කීවේය.

Read More
IMG
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය සඳහා විද්වත් කමිටුවක්.
Date : Jul - 29

විද්වත් කමිටුවේ සභාපති ධුරයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතා සහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන් පත් කොට තිබේ.

Read More
IMG
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක්.
Date : Jul - 28

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදු වූ හානිය, ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සහ ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම පරීක්ෂා කර බලා සිය නිර්දේශ වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් හිටපු අග්‍රමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

Read More
IMG
කලු ජූලියට 38 වසරක් - සැබෑ දේශප්‍රේමියෝ.
Date : Jul - 27

ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි.

Read More
IMG
කළ යුතු දේ,නොකළ යුතු දේ සහ අත්හැරිම.
Date : Jul - 26

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ආර්ථික වර්ධනීය මගකට යොමු කිරීම උදෙසා මෙම ගැටලුවලට ප්‍රමුඛතා පදනමින් විසඳුම් සෙවිය යුතුය. එහෙත් ඔහුගේ පරිපාලනය විසින් ගන්නා ලද බොහෝ ප්‍රතිපත්තිමය පියවර මගින් එම අපහසුතා අඩුකරනු වෙනුවට තවත් අපහසුතා ඊට එක් කළේය.

Read More