IMG-LOGO
Home News

News - Political

IMG
වඳ පෙති ගැන කතා කළ අය හකීම්ලාගේ රිෂාඞ්ලාගේ ඡන්දවලින් ‘20’ සම්මත කර ගත්තා...
Date : Oct - 24

දේශපේ‍්‍රමීත්වය, දේශමාමකත්වය බලය ලබා ගැනීම තෙක් පමණක් බව මෙමගින් වත්මන් රජය තවදුරටත් තහවුරු කර ඇති බවත් සඳහන් කළ විජිත හේරත් මහතා විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ රට වෙනුවෙන් නොව එක් පිරිසකගේ බලය තහවුරු කරගැනීම සඳහා බවත් කියා සිටියේය.

Read More
IMG
මහා සංඝරත්නය නොතකන බව ආණ්ඩුව පෙන්නුවා, ඊයේ ජාතියේ ශෝක දිනයක්.. - ජාතික සංවිධාන එකමුතුව
Date : Oct - 23

ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මහජන විරෝධයට ලක් වූ සංශෝධන සියල්ලටම කිසිඳු වෙනසක් සිදු නොකර හෝ ව්‍යාජ රූපලාවන්‍ය වෙනස්කම් සහිතව සම්මත කිරීම මඟින් මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන මතයට ආණ්ඩුව ගරු නොකරන බව පැහැදිළිව ප්‍රදර්ශණය කිරීම. ඒ මඟින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී සහ එම්.සී.සී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට බලපෑම් එල්ල වීමේදී ඒ ආකාරයටම කටයුතු කරනු ඇතැයි පෙන්වීම.

Read More
IMG
සංශෝධන සහිතව විස්ස තුනෙන් දෙකකින් සම්මත වෙයි
Date : Oct - 23

සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් (ඡන්ද 150 ක්) අවශ්‍ය වු අතර ඊට වැඩිපුර ඡන්ද 6ක් සමඟින් මුළු ඡන්ද 156 ක් ලැබිණි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 08 ක් පක්ෂව ඡන්දය දුන්හ.

Read More
IMG
20 ගැන ඡන්ද විමසීම අද (Live - Video)
Date : Oct - 22

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

Read More
IMG
20වන සංශෝධනයෙන් මන්ත්‍රීවරුන්ට හෝ රටට කිසිඳු සෙතක් සැලසෙන්නේ නැහැ- ඉමිතියාස් බාකීර් මාකර් (වීඩියෝ)
Date : Oct - 22

එබැවින් සිය හෘද සාක්‍ෂියට අනුව 20 වැනි ව්‍යවස්ථාවට ඡන්දය ප‍්‍රකාශ කරන ලෙස තමන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටින බවද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදයේදී විපක්‍ෂය වෙනුවෙන් අදහස් දැක්වීම ආරම්භ කරමින් පැවැසීය.

Read More
IMG
ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු
Date : Oct - 21

රටේ ඉදිරි ආරක්ෂාව හා යහපැවැත්ම පිළිබද අපේක්ෂාවන් ඇති කිසිවෙකුට හෝ එවැනි යෝජනාවකට කිසිසේත්ම එකඟවිය නොහැක. මෙය හැදින්විය හැක්කේ තෝරාගත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් රටේ උත්තරීතර නීතිය වෙනස් කිරීමට ගන්නා ලැජ්ජා සහගත උත්සාහයක් ලෙසටය. එය මිලියන 21 පමණ වූ මේ රටේ ජනතාවගේ ආත්ම අභිමානයට සිදු කරන බලවත් නිග්‍රහයක් මෙන්ම බුද්ධියට කරුණු ලබන අපහාසයක්ද වන්නේය.

Read More
IMG
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැන විවාදය ඇරඹෙයි! (Live - Video)
Date : Oct - 21

අද (21) උදෑසන 10 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර, අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය තෙවන වර කියවීමේ විවාදය ආරම්භ කළේය.

Read More
IMG
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට (වීඩියෝ)
Date : Oct - 20

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 - 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

Read More
IMG
20ට අදාළ විවාදය නීතිරීතිවලට පටහැනියි! වහාම කල්දමන්න - කථානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ලිපියක්
Date : Oct - 19

හෙට(20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදයට ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට පටහැනි බව පෙන්වාදෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානයකතුමා වෙත ලිපියක් යොමු කොට ඇත.

Read More
IMG
SJB requests postponement of Parliamentary debate on 20A
Date : Oct - 19

Samagi Jana Balawegaya (SJB) MP Lakshman Kiriella today (19) released a statement to the Speaker of Parliament Mahinda Yapa Abeywardene on behalf of the SJB party, requesting the postponement of the Parliamentary debate on 20A, due to its violation of the present COVID-19 regulations.

Read More