IMG-LOGO
Home පුවත්

පුවත් - OTI පුවත්

IMG
රාජ්‍ය සේවයට මොකද කරන්නේ ?
Date : Jun - 20

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය අඩාලවීම මත සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා

Read More
IMG
30% කට වැඩියෙන් කෘෂි,පශු හා ධීවර නිෂ්පාදන අපතේ යයි..
Date : Jun - 17

ශ්‍රී ලංකාව තුළ නිසි ප්‍රවාහන ක්‍රම භාවිතා නොකිරීම නිසා සහ ශීතාගාර පහසුකම් නොමැති වීම නිසා කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදන වලින් 30% - 40% ත් අතර ප්‍රමාණයක් අහිමි වී විනාශ වී යන බව වාර්තා වී ඇත.මෙම සාධකය ආහාරයට ගත හැකි භාණ්ඩවල මිල වැඩි වීමට හා උද්ධමනය වැඩි වීමට හේතුවකි.

Read More
IMG
රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු දීමට අදාල චක්‍ර ලේඛනය නිකුත් කෙරේ.
Date : Jun - 17

පවතින ඉන්ධන අර්බූධය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා නිවාඩු ලබා දීමට අදාළ චක්‍රෙල්ඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.

Read More
IMG
21 වන ව්‍යවස්ථා සංශෝධනය කොයිබටද..?
Date : Jun - 07

21 වන ව්‍යවස්ථා සංශෝධනය කොයිබටද..?

Read More
IMG
අගමැති 2022.06.07 පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය
Date : Jun - 07

මෙරට වර්ථමාන ආර්ථික තත්වය පිළිබඳව පාරලිමේන්තුව තුළ අදහස් දක්වමින් අද දින (2022.06.07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රට ගොඩ නැගීම සඳහා සෑම දෙනාම සාම්ප්‍රදායික දේශපාලන මතභේද පසෙක තබා සාමුුහික උත්සහයක් දැරිය යුතු බවයි.

Read More
IMG
පිච්චමල් වසන්තයෙන් නාමල් වසන්තයකට නොයෑමට නම්…
Date : Apr - 21

ජනතාව විසින් දේශපාලනයෙන් වියුක්තව ජීවත් වීමට කෙතරම් උත්සහගනු ලැබුවද එය සාර්ථක නොවන්නේ ජීවත්වීම සඳහා අවශ්‍ය සියල්ල තීරණය කිරීම දේශපාලනය මත රඳා පවතින නිසයි.ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති තත්වයද කියා පානු ලබනුයේ එම ගති ස්වභාවය යි.

Read More
IMG
අරගලයේ දී නායකයෙකුට ඉඩක් ඇත්තේම නැද්ද..?
Date : Apr - 06

ශ්‍රී ලංකාව මේ මොහොත වනවිට අත්දකිමින් ඉන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත් අවිනිශ්චිත මොහොතක්.විශේෂයෙන්ම ජනතාව විසින් තමන්ව නියෝජනය කිරීම සඳහා පත්කරගනු ලැබූ නියෝජිතයන් සියළු දෙනාවම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමත්, ඔවුන් බලයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමටත් පටන්ගෙන තිබෙනවා.ඒ අන්කවරදාටත් වඩා වැඩි උද්යෝගයකින් යුතුවයි.

Read More
IMG
IMF එක කියන තරම් කළුද..?
Date : Apr - 05

IMF පිළිබඳව තියෙන සංවාදය නැවත අළුත් වටයකින් මතුවෙලා තියෙනවා.මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුන දීලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බූදයත් එක්ක එයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නවද නැද්ද කියන කාරණය විවාදයට ලක්වූ කරුණක් වුනා.

Read More
IMG
ඉන්දියානු සාගර කලාපීය භූදේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කරමින් පර්‍යේෂණ ග්‍රන්ථයක්
Date : Mar - 16

ඉන්දියානු සාගර කලාපීය භූදේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කරමින් One-Text Initiative ආයතනය විසින් සම්පාදනය කරන ලද පර්‍යේෂණ ග්‍රන්ථය 2022.03.15 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා වෙත පිළිගන්වන ලදී.

Read More
IMG
අප්‍රේල් 11 න් පසු අර්බුදය අවසන්ද?
Date : Mar - 11

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන අප්‍රේල් මස මුලදිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවට යාමට නියමිත අතර අදාළ සාකච්ඡා අප්‍රේල් මස 11 පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

Read More