IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
ශ්‍රී ලංකාවේ මුදල් පාලනයේ අර්බුදය පිළිබඳ ව්‍යවස්ථාපිත හා නීතිමය තත්වය
Date : Aug - 23

ශ්‍රී ලංකාවේ මූල්‍ය වගවීම සහතික කිරීම සඳහා නීති පද්ධතියට සිදු කළ යුතු වෙනස්කම් කවර ආකාරයකින් විය යුතුද?

Read More
IMG
22, අවසාන ව්‍යවස්ථා සංශෝධනය වීමට නම් .........
Date : Aug - 23

78 ව්‍යවස්ථාවට මෙතරම් සංශෝධන ඇයි, 22 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වැදගත්කම සහ 22 වන ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු දේ පිලිබදව ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කරන විග්‍රහයකි.

Read More
IMG
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් ගේ කුසලතා වර්ධනය සඳහා පැවැත්වූ නේවාසික වැඩමුළුව - 02
Date : Aug - 23

කෙටි කාලයකදී මාතෘකාවකට අනුව කතා කිරීම, මාධ්‍ය හමුවක් හැසිරවීම, මාධ්‍ය හමුවකට මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම, මාධ්‍ය නිවේදනයක් සකස් කිරීම, කැමරාවකට මුහුණ දීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාල සමාජයේ පවතින ප්‍රශ්න හඳුනා ගැනීම වැනි අංශ ගණනාවක්, 2022 අගෝස්තු මස මුල් සතියේ පැවති මෙම නේවාසික වැඩමුළුවේ දී ආවරණය කෙරිණි.

Read More
IMG
ශ්‍ර්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ IMF
Date : Aug - 23

One Text ආයතනය විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් වෙනුවෙන් 2022 අගෝස්තු 7 දින Zoom ඔස්සේ පැවැත්වුනු සංවාදාත්මක දේශපාලන වැඩසටහන.

Read More