දැනට ගුරු සේවයේ අවම මූලික වැටුප පවතින්නේ 2(2) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 33300ක් හා 3(1) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 32200ක් වශයෙනි.
Read Moreකොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreනිදහස් අධ්‍යාපනයේ මූලික කරුණ නම් ගාස්තුවක් අයකිරීමෙන් තොරව උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේ හැකියාවයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත සැකසුවේ පශ්චාත් උපාධිය මුදල් අය කර ලබාගැනීමේ ක්රමයටය. අප එසේ මූලික හැඳින්වීමක් කළ ද පාසල් පද්ධතිය වුව ජාත්‍යන්තර පාසල් දක්වා පරිණාමයක් වී ඇත.
Read Moreසමහර තැන් වලදි යම් අපහසුතාවන් දැනෙන්න පුළුවන්. ඒ නිසා රට අර්බුදයකට යන්නේ නැති වෙන්න මේක කළමකරණය කිරීමට අපි කටයුතු කරනවා.
Read Moreආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්වී ඇති පෙත්සම් හතක පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙනු ලැබ ඇත.
Read Moreරට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති පනත් කෙටුම්පත් දෙකක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පතයි.
Read Moreඒ නිසා ලංකාවේ මැතිවරණ ක්‍රමය සම්බන්ධව කළ යුතු වෙනස්කම් කිසිසේත් කල් දැමිය යුතු නැත. ඒවා කඩිනමින් කළ යුතුය. එසේ නොකර කල් දමන්නේ නම් එය ජනතා පරමාධිපත්ය්යට පයින් ගැසීමකි. මැතිවරණ ක්‍රම පිළිවෙළට සැකසීමේ වගකීමක් වත්මන් පාලනයට ඇති බව අමතක නොකළ යුතුය.
Read More