දේශපාලන පක්ෂ සන්ධාන ගත වීම වැළැක්විම සඳහා නිසි ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව සිංහලදීප ජාතික පෙරමුණ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසීය.මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂවලට සහය දක්වන මන්ත්‍රීවරයන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහාද නව නීති සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණ කාරක සභාවේදී කීවේය.
Read Moreවිද්වත් කමිටුවේ සභාපති ධුරයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන් පත් කොට තිබේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදු වූ හානිය, ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සහ ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම පරීක්ෂා කර බලා සිය නිර්දේශ වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් හිටපු අග්‍රමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇත.
Read Moreමානව හිමිකම් සම්බන්ධයෙන් පූර්වගාමී කොමිෂන් සභාවන්හි හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාස 06 කින් දීර්ඝ කර තිබේ.
Read Moreරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 07 ක් සංශෝධනයට ලක්කිරීමට තීරණය කර ඇත.
Read Moreඅපි මෙහිදී අසරණයි. අපිට කලාකාරයෝ ලෙස එකතුව ජනපතිතුමාගේ අවධානය යොමු කළ හැකියි. අපි රන්ජන් වෙනුවෙන් මේ කරන දෙයින් ඔහුට සිරමැදිරිය තුළ ගෙවන ජීවිතයට ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබෙයි.
Read Moreමනුෂ්‍ය වර්ගයා ඉදිරියේ 21වන සියවසේ පශ්චාත් ගෝලීය අවධිය තුළ එමෙන්ම පශ්චාත් කොරෝනා අවධිය තුළ පැහැදිලිව තිබෙනවා. එය අරගලයක්. මෙම අරගලය ජයග්‍රහණය කරයි ද? මේ 2 අතර සංකලනමය තත්ත්වයක් වර්ධනය වෙයිද? යන්න මත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරණය වෙනවා.
Read Moreඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි.
Read More2020 වර්ෂය ආරම්භයත් සමග රට ගෝලීය වසංගත අර්බුදයකට මුහුණ පෑ බව නොරහසකි. 2020 මාර්තු 16 සිට අප්‍රේල් 7 දක්වා වූ සති තුනක කාලය තුළ, ළමා ආරක්ෂණ පැමිණිලි වාර්තා වී ඇති ළමා හිංසනය පිළිබඳ අනුපාතය 10% සිට 40% දක්වා ඉහළ ගොස් තිබුණි. පසුව සැප්තැම්බර් මාසයේදී ඉතා ඉහළ දත්ත ප්‍රමාණයක් වාර්තා වෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආර්ථික වර්ධනීය මගකට යොමු කිරීම උදෙසා මෙම ගැටලුවලට ප්‍රමුඛතා පදනමින් විසඳුම් සෙවිය යුතුය. එහෙත් ඔහුගේ පරිපාලනය විසින් ගන්නා ලද බොහෝ ප්‍රතිපත්තිමය පියවර මගින් එම අපහසුතා අඩුකරනු වෙනුවට තවත් අපහසුතා ඊට එක් කළේය.
Read More