IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
රාජ්‍ය සේවයට මොකද කරන්නේ ?
Date : Jun - 20

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය අඩාලවීම මත සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා

Read More
IMG
30% කට වැඩියෙන් කෘෂි,පශු හා ධීවර නිෂ්පාදන අපතේ යයි..
Date : Jun - 17

ශ්‍රී ලංකාව තුළ නිසි ප්‍රවාහන ක්‍රම භාවිතා නොකිරීම නිසා සහ ශීතාගාර පහසුකම් නොමැති වීම නිසා කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදන වලින් 30% - 40% ත් අතර ප්‍රමාණයක් අහිමි වී විනාශ වී යන බව වාර්තා වී ඇත.මෙම සාධකය ආහාරයට ගත හැකි භාණ්ඩවල මිල වැඩි වීමට හා උද්ධමනය වැඩි වීමට හේතුවකි.

Read More
IMG
රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු දීමට අදාල චක්‍ර ලේඛනය නිකුත් කෙරේ.
Date : Jun - 17

පවතින ඉන්ධන අර්බූධය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා නිවාඩු ලබා දීමට අදාළ චක්‍රෙල්ඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.

Read More
IMG
සිස්ටම් එක චේන්ජ් කරමු ද..?
Date : Jun - 16

අද බොහෝ දෙනාගේ අදහස් දැක්වීම් දෙස අවධානය යොමු කරන විටදී ඔවුන්ගේ මුවග නිරන්තරව නැගෙන වචනයක් තමයි "සිස්ටම් චේන්ජ්" (System Change) කියන්නෙ.නමුත් මොකක්ද සිස්ටම් එක කියන්නෙ කියල ඇහුවොත් බහුතරයකට දෙන්න උත්තරයක් නැහැ.

Read More
IMG
21 වන ව්‍යවස්ථා සංශෝධනය කොයිබටද..?
Date : Jun - 07

21 වන ව්‍යවස්ථා සංශෝධනය කොයිබටද..?

Read More
IMG
අගමැති 2022.06.07 පාර්ලිමේන්තුවේ දී සිදුකළ විශේෂ ප්‍රකාශය
Date : Jun - 07

මෙරට වර්ථමාන ආර්ථික තත්වය පිළිබඳව පාරලිමේන්තුව තුළ අදහස් දක්වමින් අද දින (2022.06.07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රට ගොඩ නැගීම සඳහා සෑම දෙනාම සාම්ප්‍රදායික දේශපාලන මතභේද පසෙක තබා සාමුුහික උත්සහයක් දැරිය යුතු බවයි.

Read More