ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යන දත්ත අනුව නිසි ක්‍රමවේදයකට අනුව එන්නත් ලබන පුද්ගලයන් සහ ඒ අදාල වේලාව ස්ථානය එස්.එම්.එස් පණිවිඩයක් මගින් ලබාදේ. ඒ අනුව තමන් ඡන්දය භාවිතා කරණ මධ්‍යස්ථානය වෙත පැමිණ එන්නත ලබා ගත යුතුව ඇති බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිඝණක තාක්ෂණ නිළධාරී රජීන් ප්‍රසන්න මහතා පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ක‍්‍රියාත්මක කරන කාබනික පොහොර ව්‍යාපෘතිය හරහා චීනයේ නාගරික කසල ලංකාවට ගෙන්වීමට නියමිතව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේය.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදෙනවා නම් ලංකාවට අවශ්‍ය එන්නත් සංඛ්‍යාව කෝටිතුනේ සිට තුනහමාර දක්වා වැඩි වන බවයි.
Read Moreෆින්ලන්ත අගමැතිනිය වන සන්නා මැරින් මහත්මිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත. මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ.
Read Moreබංගලාදේශය, ණය බරින් පීඩාවට පත් වී සිටින ශ්‍රී ලංකාවට තම විදේශ විනිම සංචිතයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට කටයතු කරමින් සිටින බව ද, මේ අකාරයෙන් ණය ලබා දීම සම්මත ශ්‍රේණිගත කිරීමේ අවශ්‍යතාවනට අනුකූල නොවන බැවින්, අදාළ බංගලාදේශ බැංකුව මෙම ණය ලබා දෙන්නේ භාන්ඩාගාරයේ අභ්‍යන්තර ආයෝජන මාර්ගෝපදේශයෙන් ද නොතකා බව ද වාර්තා වේ.
Read Moreවත්මන් රජයේ විදේශ අමාත්‍යාංශයට මේ අභියෝගය ජයගත හැකි බව මගේ අදහසයි. එසේ ජය ගැනීමේ අභියෝගයට හැකි සැවොම සහාය දිය යුතු බව මගේ යෝජනාවයි. (මහාචාර්ය චරිත හේරත්) -පා.ම. පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති.
Read Moreකොරෝනා වසංගතය හමුවේ තම රටේ ජනතාවගේ රැකියා අහිමි වී වැටුප් අඩුවී ඇති පසුබිමක තමන්ගේ සහ තම ඇමැති මණ්ඩලයේ වැටුප් 20%කින් අඩු කිරීමට තීරණය කළ බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් මහත්මිය පැවසුවාය.
Read Moreලෝක ප්‍රහාරක ගුවන් යානා තරඟය අලුත් කරමින් චීනය විසින් සැතපුම් 5000ක පමණ දුරක් ගමන් කළ හැකි නවතම ප්‍රහාරක යානයක් නිපදවා තිබේ.
Read Moreතම අය වැය, ජනතාව වෙනුවෙන් සෘජුවම ආයෝජනය කිරීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර ඇතැයි, ජෝ බයිඩ්න් පවසයි. ඉන් රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන අතර, දිගු කාලීනව මූල්‍ය තත්ත්වය ඉහළ නංවනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
Read Moreකෝට්ටේ රාජධානියේ 06 වන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන ලංකා කුමරිය හෙවත් ෂු ෂි යින් කුමරිය පසුගිය 26 වෙනිදා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට සහභාගි වුවා.
Read More