IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
පිච්චමල් වසන්තයෙන් නාමල් වසන්තයකට නොයෑමට නම්…
Date : Apr - 21

ජනතාව විසින් දේශපාලනයෙන් වියුක්තව ජීවත් වීමට කෙතරම් උත්සහගනු ලැබුවද එය සාර්ථක නොවන්නේ ජීවත්වීම සඳහා අවශ්‍ය සියල්ල තීරණය කිරීම දේශපාලනය මත රඳා පවතින නිසයි.ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති තත්වයද කියා පානු ලබනුයේ එම ගති ස්වභාවය යි.

Read More
IMG
අරගලයේ දී නායකයෙකුට ඉඩක් ඇත්තේම නැද්ද..?
Date : Apr - 06

ශ්‍රී ලංකාව මේ මොහොත වනවිට අත්දකිමින් ඉන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත් අවිනිශ්චිත මොහොතක්.විශේෂයෙන්ම ජනතාව විසින් තමන්ව නියෝජනය කිරීම සඳහා පත්කරගනු ලැබූ නියෝජිතයන් සියළු දෙනාවම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමත්, ඔවුන් බලයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමටත් පටන්ගෙන තිබෙනවා.ඒ අන්කවරදාටත් වඩා වැඩි උද්යෝගයකින් යුතුවයි.

Read More
IMG
IMF එක කියන තරම් කළුද..?
Date : Apr - 05

IMF පිළිබඳව තියෙන සංවාදය නැවත අළුත් වටයකින් මතුවෙලා තියෙනවා.මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුන දීලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බූදයත් එක්ක එයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නවද නැද්ද කියන කාරණය විවාදයට ලක්වූ කරුණක් වුනා.

Read More