අද දිනයේ අනුස්මරණය කරන ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පියාණන් ලෙස සැලකෙන ඒ.ඊ. ගුණසිංහ නිදහස් සටනකාමියෙකි. ජාතික වීරයෙකි, සමාජ ක්‍රියාධරයෙකි. දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටි දේශපාලඥයෙකි.
Read Moreපනත සම්බන්ධයෙන් සිදුවිය හැකි ඵලදායී සංවාදයක් ගොඩනැගිය හැක්කේ නූතනවාදී සහ ධනවාදී මතවාද සමගින් මිස අතිවාමවාදී උනතික - ජාතිකවාදී සහ දේශපාලන අවස්ථාවාදී තර්ක සමගින් නොවන බව මගේ මතයය.
Read Moreරිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවන්නයි ඉදිරියේදී කතානායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ඇත.
Read Moreආදර්ශය පලමුව ලබාදෙමින් ඒ සඳහා ප්‍රවේශ වියයුත්තේ රටේ පාලක පක්ෂය ය සහ රාජ්‍ය නායකත්වයයි. ඒ අනුව දේශපාලනික වශයෙන් සිදුකරන්නා වූ සියලුම ආකාරයේ පලිගැනීම් නවතා සියල්ලන් වෙතම මිත්‍රත්වයේ හස්තය දිගු කිරීම ප්‍රථමයෙන්ම සිදුවිය යුතුව තිබේ.
Read Moreඅප්‍රේල් 21වන දිනට ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 97,472 කි. ඒ අතරින් 30,790 ක් ආසාදිතයන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. සමස්ත මිය ගිය කොවිඩ් ආසාදිතයන් ගණන ඒ අනුව 625කි. අප්‍රේල් 17වන දින සිට පිළිවෙළින් දිනකට වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ යමින් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ නිල තොරතුරු සනාථ කරයි.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය. එනම් දින තුනක් තුළ දී රු. බිලියන 140.09 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වී තිබේ.
Read Moreරසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කල කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව ඇත.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිඳු ගැටලුවක් නොමැතිව අය කළ හැකි හිඟ බදු මුදල් ප්‍රමාණය සහ, අය කර ගත හැකි නමුත් ගැටලු පවතින හිඟ බදු මුදල් ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් මාස 02 ත් 05 ත් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreඅභ්‍යන්තර අර්බුද හේතු කොට ගනිමින් කණ්ඩායම් කිහිපයක් මගින් හිමිකම් කියනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සිය අර්බුද විසදා ගැනිමට කටයුතු නොකරන්නේ නම් අර්බුද විසදා ගන්නා තුරු අක්‍රීයව තැබිමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණෙයි.
Read More