IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
නවලිබරල්වාදයෙන් චෞර රාජ්‍යයට
Date : Mar - 28

දේශපාලන අනුග්‍රාහකවාදය සහ සේවාදායක සම්බන්ධය පිලිබඳ අධ්‍යයනය කවය (Study Group on Political Clientelism - PoCliS) විසින් පවත්වනු ලබන සංවාදාත්මක සන්ධ්‍යාව. මහාචාර්ය නිහාල් පෙරේරා සමගින් 2023 මාර්තු 30 වන බ්‍රහස්පතින්දා පස්වරු 4:30 ට, ONE-TEXT INITIATIVE හීදී පැවැත්වේ.

Read More
IMG
රාජ්‍ය ව්‍යවසායන් විකුණයි ද?
Date : Mar - 28

ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායයන් සම්බන්ධයෙන් ජනතාව තුළ දීර්ඝකාලයක් පුරාවට පවතින්නේ සුපහන් හැඟීමක් නොවේ. එම ආයතන වෙතින් ජනතාවට සිදුවන සේවයට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව බහුතරයකගේ මතයයි.

Read More
IMG
IMF තවත් එක් ණයක් ?
Date : Mar - 28

IMF අරමුදල ශ්‍රී ලංකාව සඳහා ලබා දුන් ණය මුදල සම්බන්ධයෙන් ඇත්තේ බෙදුණු අදහසක් බව පැහැදිලියි. කෙසේ නමුත් මේ මොහොත වනවිට ශ්‍රී ලංකාව වැටී ඇති අර්බූදයෙන් නැවත නැගී සටීම සඳහා IMF ණය මුදල අතිශය තීරණාත්මක කාර්යය භාරයක් සිදු කරනු ලබන බවට පැහැදිලි මතයක් පවතින බව දැකිය හැකියි.

Read More
IMG
One-Text Initiative වෙතින් දූෂණය මැඩලන්න නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්
Date : Mar - 13

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කරුණු පිළිබඳව අධ්‍යනය සහ පර්යේෂණ කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදනයට අදාළව දේශපාලන අවබෝධතා ගොඩනැගීම සඳහා සහය වන දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන One-Text Initiative ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දූෂණය මැඩලීම සඳහා නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

Read More
IMG
ලෙඩ වෙන රාජ්‍ය ව්‍යවසායට අත්‍යාවශ්‍ය සැත්කමක්.... රාජ්‍ය හිමිකාරිත්වය ඇති ව්‍යවසායයක් යනු කුමක්ද?
Date : Mar - 08

රාජ්‍ය ව්‍යවසායන් සෑම රටකම පාහේ බෝහෝ කාලයක් මුළුල්ලේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් කාර්‍ය භාරයක් ඉටු කරනු ලැබේ. උදාහරණ ලෙස සිංගප්පූරුව, චීනය,ජපානය, කොරියාව වැනි රටවල් රාජ්‍ය ව්‍යවසායන් එරට ආර්ථික අභිවෘද්ධිය උදෙසා වැඩි දායකත්වයක් ලබාදුන් රටවල් ලෙස හැඳින්විය හැකියි.රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් යම් නිශ්චිත නිර්වචනයක් සැපයීමට නොහැකි වූවද ඒ තුළ දැකිය හැකි ලක්ෂණ කිහිපයක් පවතී.

Read More
IMG
බදු අසාධාරනද? Payee tax වෙනුවට property tax එකක් ගෙවමු!
Date : Mar - 07

බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ රටේ බදු ක්‍රමය අසාධාරන බවය. එය සාධාරනද නැද්ද යන්න තේරුම් ගැනීමට නම් ප්‍රගතීශීලී බදු කරනය (progressive taxation) පිලිබඳ වැටහීමක් තිබිය යුතුය.

Read More
IMG
නව දූෂණ විරෝධී නීති යටතේ වැරදි සහ දඬුවම් සඳහා වන යෝජනාව
Date : Mar - 02

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි 2021 දූෂණ සංජානන දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව 0 ("ඉතා දූෂිත") සිට 100 ("ඉතා පිරිසිදු") දක්වා වන පරිමාණයෙන් ලකුණු 37ක් ලබා ඇත. මෙය ශ්‍රී ලංකාවේ දූෂිත මට්ටම තේරුම් ගැනීම සඳහා වන දර්ශකයකි.

Read More