ඉන්දියානු සාගර කලාපීය භූදේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කරමින් One-Text Initiative ආයතනය විසින් සම්පාදනය කරන ලද පර්‍යේෂණ ග්‍රන්ථය 2022.03.15 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා වෙත පිළිගන්වන ලදී.
Read Moreමුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන අප්‍රේල් මස මුලදිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවට යාමට නියමිත අතර අදාළ සාකච්ඡා අප්‍රේල් මස 11 පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිනී කුමාරි විජේරත්න මැතිතුමිය විසින් 2022.03.08 දින පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී ජාත්‍යාන්තර කම්කරු සංවිධානය අනුමත කරන ලද C 190 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාදයට හේතු කුමක්දැයි ප්‍රශ්න කර ඇත.
Read Moreරට මේවන විට මුහුණූ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යෝජනා 08ක් රජයට ඉදිරිපත් කර ඇත. කඩිනමින් ක්‍රියාවට නැංවීම උදෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම යෝජනා රජයට ඉදිරිපත් කර ඇත්තේ, රජයේ ආර්ථික හා මුළ්‍ය උපදේශක ලෙසයි.
Read Moreඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග මෙරටට ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට කොන්දේසි තුනක් යටතේ ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Read Moreදකුණු ආසියානු කලාපීය බලවතාගේ කොළඹ ගමන සිද්ධ වෙන්නේ ආර්ථික අර්බුදයේ ගිලී සිටින ආණ්ඩුව තවත් ණයද, උතුරේ දේශපාලන පක්ෂ සමූහයක් දේශපාලන බලයද ලබා ගැනීමට ඉන්දීය සරණ පතා සිටින අවස්ථාවකය.
Read Moreමාර්තු 9 වැනිදා පෙ.ව. 11.00 සිට ප.ව. 4.30 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.
Read Moreමේ වනවිට ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ පමණක් නොව සේවා ලබාගැනීම පවා බරපතළ අර්බුදයකට යමින් තිබේ. බස්, දුම්රිය ධාවනය නවතින තරමට තත්ත්වය බරපතළ වී තිබේ. ගෑස් හිඟවන විට, සහල් මිල දැරිය නොහැකි තරමට ඉහළ යන විට, කිරිපිටි පෝලිම් ඇතිවන විට බලධාරීන් විසින් ගත යුතුව තිබූ ඍජු තීන්දු තීරණ වෙනුවට පැලැස්තර විසඳුම් කතාවලට මුල් තැනක් ලැබී තිබිණි.
Read Moreපැය ගණන් විදුලිය කැපීමෙන් රටේ අනෙකුත් ක්ෂේත්‍ර ගණනාවක්ම බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය. මේ ගැටලුව පිළිබඳව කතා කිරීම හැර වෙන දෙයක් පිළිබඳව අවධානය යොමු කරන්නට නොහැකි තරමට ආර්ථික ක්ෂේත්‍රයේ තත්ත්වය වර්ධනය වී ඇත.
Read Moreපාර්ලිමේන්තුව ලබන 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස් වීමට නියමිතය. ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
Read More