උග්‍ර ජීවන වියදම හමුවේ මේවන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් දිවිගෙවන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය නැවත වෙනස් කිරීම තුළින් ජන ජීවිතයට විශාල බලපෑමක් ඇතිවන බව හොඳින්ම පෙනී යන කරුණක්.
Read More2022 වසර අපට පෙන්වා දුන් යමක් ඇත්නම්, එය වන්නේ, පක්ෂයට ඉදිරියෙන් රට තබාගෙන එකට වැඩ කිරීමට අපගේ දේශපාලන පන්තිය අසමත් බවයි. ඉදිරියේ ඇති අතිවිශාල අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට බොහෝ දුර ය.
Read More