විශේෂ භාණ්ඩ හා සේවා බදු නමැති පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Read Moreපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් කේවල සහ සමානුපාතික නියෝජනය මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ එම මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි සඳහන් වෙයි.
Read Moreඉක්මනින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා යන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ හරහා රජයට ලැබී ඇති දේශපාලන වරම ආරක්ෂා කරගත හැකිවනු ඇති බවයි ඔහු පවසන්නේ.
Read Moreත්‍රස්තවාදය පිළිබඳ සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන් හා ත්‍රස්තවාදය අතර පැහැදිලි සබඳතාවක් දකින්නට නැත්නම් ඔවුනට එරෙහිව කටයුතු කිරීමේ කෙටි මාර්ගයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි පසුගියදා ඩේලි මීරර් පුවත්පතේ පළවී තිබිණි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය සහ රාජ්‍ය සේවය පිළිබඳ ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
Read More'යුද්ධයෙන් 12 වසරකට පසුවත් සංක්‍රාන්ති යුක්තිය තවමත් වලංගුද?' මැයෙන් මාර්ගගත සංවාදයක් පසුගිය 08 දා පැවැත්විණි. 'ශ්‍රී ලංකා බැරෝමීටර්' සමීක්ෂණ වැඩසටහන සංවිධානය කළ එම සංවාදයේ සම්පත්දායකයින් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ප්‍රවීණ සාහිත්‍යවේදී/ දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ සහභාගී වූ අතර සංවාදය මෙහෙයවන ලද්දේ ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර විසිනි.
Read Moreතොරතුරු රහසේ තබා නොගෙන හෙළිදරව් කරන්නාවූ යුගයක, 2016 තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කොට, ශ්‍රී ලංකාව එම යුගයට දායක වීමේ ප්‍රතිඥාව දෙනු ලැබීය. එසේ තිබියදී ඉකුත්දා අගමැතිවරයා විසින් තොරතුරු ආරක්‍ෂා කර ගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විමතිය දනවන්නකි. නිල කටයුතුවල රහස්‍යභාවය ආරක්‍ෂා කිරීම උදෙසා එකී පනතට වගන්තියක් ඇතුළත් කර තිබීමෙන් සිදුවන්නේ පැරැණි සුපුරුදු සන්තෑසියටම ආපසු යොමු වීමය.
Read Moreඉදිරි මාස කිහිපය තුළ එළිදක්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් අන්තර්ගත වනු ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දියාවේ දී පවසා තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා. ඒ,බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් රැස්වීමේදියි.
Read Moreශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති.
Read More