IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
රේගුව විධිමත් කරන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක්
Date : Feb - 27

තොරතුරු තාක්ෂණ උපයෝගීතාව තුළ ආරක්ෂාව හා නිරෝධායන නීති රීති අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිෂමට පැවරෙන තවත් වගකීමකි.

Read More
IMG
ලිට්රෝ ගෑස් සහ ලිට්රෝ ටර්මිනල් විගණන කටයුතු ගැන COPE අවුලක
Date : Feb - 27

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විගණන කටයුතු විගණකාධිපතිවරයා විසින් සිදුකරනු ලැබූවද එම සංස්ථාවට 99.94% කොටස් හිමි ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ 100% කොටස් හිමි ලිට්රෝ ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයන්හි පමණක් විගණන කටයුතු පෞද්ගලික ආයතනයක් මගින් සිදුකර ගැනීම විමතියට කාරණයක් බව කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.

Read More
IMG
අපිට ලොකු සැකයක් තියෙනවා - ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව.
Date : Feb - 22

විශේෂයෙන්ම අපේ සැකය දුරුකිරීම සඳහා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහාත් විශේෂයෙන්ම කාදිනල්තුමා අතට මේ වාර්තාව පත්කරන්න ඕන. මේ වාර්තාව ඔස්සේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙයි කියන බලාපොරොත්තුව ඇතිව ජනාධිපතිතුමාගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ සුදුසු පියවර කඩිනමින් ගන්න කියලා."

Read More
IMG
හෙටට යෙදෙන ලෝක සමාජ සාධාරණත්ව දිනය වෙනුවෙනි...
Date : Feb - 19

සමාජ සාධාරණත්වය යනු සරලව ගත් කල සැමට සමාන තත්ත්වයන් හිමි වීමය. න්‍යායාත්මකව එසේ දැක්වුව ද විවිධ පුද්ගලයන්ට සැලකිය යුත්තේ විවිධ ආකාරයටය.

Read More
IMG
බිම්ශානි වෙනුවෙන් කාන්තා මන්ත්‍රී සංසදය පෙරට එයි.
Date : Feb - 18

ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනය කර සිටී.

Read More
IMG
අමෙරිකානු තානාපතිනියගේ කනස්සල්ල.
Date : Feb - 18

ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවුවන්ගේ ආදරණීයන්ට ගෞරවණීය අයිතිය හිමිකර දිය යුතුයි.

Read More
IMG
භාරතීය ජනතා පක්ෂය ලංකාවේ ලියාපදිංචි කළ හැකිද?
Date : Feb - 18

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිහිටුවන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුවයි. ඒ සඳහා දේශපාලන කටයුතු වල වසර 04 ක් අඛණ්ඩව නිරත වී සිටිය යුතුයි.

Read More
IMG
පුවත්පත් මණ්ඩල සංශෝධනය මාධ්‍යයේ කටවසන්න ගන්න උත්සාහයක්ද?
Date : Feb - 17

පනත සංශෝධනය කිරීම සඳහා මහජන අදහස් ඉල්ලා සිටිමින් පුවත්පත් නිවේදනයක් පළ කොට තිබුණි.

Read More
IMG
ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළ රටේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය.
by THUSHARA. - Date : Feb - 17

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානී ජාසිංහ ආරච්චිගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Read More
IMG
ඉන්දියාව තෙල් ටැංකි අත්හරින්නේ ඇයි?
Date : Feb - 17

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවෙනවා.

Read More