IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
2021 පළමු පාර්ලිමේන්තු සතිය ජනවාරි 05 - 08
Date : Dec - 31

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

Read More
IMG
සංචාරකයින් පැමිණීමෙන් පමණක් සංචාරක ව්‍යාපාරය යහපත් වෙයිද?
Date : Dec - 30

අද කොවිඞ් වසංගතය නිසා සංචාරක පැමිණීම් නැවතී ඇති බව සත්‍යයකි. එහෙත් ඉදිරියට සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීමට ක‍්‍රියාත්මක කළ යුතු නිසි උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් පෙර සූදානමක් ඇති කරගන්නා බවක් නම් අපට නොපෙනේ. ඒ ගැන සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝද කතා කරන්නේ අසතුටෙනි. ඒ නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කර නිවැරදි කිරීමේ ක‍්‍රියාමාර්ග කඩිනමින් ගතයුතුය. මේ තත්ත්වයන් නිවැරදි කිරීම නොසලකා හැරීමෙන් සහ ප‍්‍රමාද කිරීමෙන් සිදුවෙන හානිය තවත් වැඩි වනු ඇත. කොවිඞ් වසංගතය සමනය වී අපේ ගුවන

Read More
IMG
පළාත් සභා මැතිවරණය,නව ව්‍යවස්ථාවට පෙරද?පසුද?
Date : Dec - 30

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ මත ඉදිරිපත් කළ ද එම මැතිවරණ පැවැත්වීමේ බලාපොරොත්තුව අතහැර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More
IMG
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙමළ සන්ධානයෙන් යෝජනාවලියක්...
Date : Dec - 30

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ.

Read More
IMG
නොවිසඳෙන ඉන්දු - ශ්‍රී ලංකා ධීවර අවුල.
Date : Dec - 30

ඉන්දියාවේ දකුණු තුඩුවේ සහ ශ්‍රී ලංකාවේ උතුරු කෙලවරේ දහස් සංඛ්‍යාත ධීවර ප්‍රජාවගේ බඩ වියත සරිකර දෙන පෝක් සමුද්‍ර සන්ධිය අවට කලාපයේ මත්ස්‍ය සම්පත වියැකී යාමේ අවදානම හමුවේ ඉන්දීය ධීවරයන් ලාංකීය මුහුදු තීරයේ අනවසර මාළු බෑම දෙරටටම හිසරදයකි.

Read More
IMG
රන් බිජු ගැනීමට බඩවත පැලීම හෙවත් වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම
Date : Dec - 29

ශ්‍රී ලංකා කොළඹ වරාය පර්යන්ත හතරකින් සමන්විත වන අතර ඉන් දෙකක් දැනටමත් පෞද්ගලීකකරණය වී ඇත. එනම්, ක්‍ෂක්‍ඔ චීනය යටතේ ඇති පර්යන්තයත් ීෑ්ඔ ඕස්ටේ්‍රලියාව යටතේ ඇති පර්යන්තයත් ලෙසය. අනෙක් පර්යන්ත දෙකෙන් නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක නොවන නමුත් ජය බහාලු පර්යන්තය ක්‍රියාත්මකවෙමින් පවතී. ඉන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට විකුණූ පසු අපට ඉතිරිව ඇත්තේ මීටර් දොළහක් පමණ ගැඹුරු ජය බහාලු පර්යන්තය පමණි.

Read More
IMG
ආදාහනය වෙනුවට භූමදානය කළහැක්කේ කෙසේද?
Date : Dec - 24

මෘතදේහය සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක විනාඩි 45 සිට පැය 01 ක් දක්වා වූ කාල සීමාවක් නිසිබලධරයා නියම කරන ස්ථානයකදී ආදාහනය කල යුතුය. එය දැනට ස්ථාපිතව පවතින නීතිය වන අතර එය වෙනස් කල හැක්කේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම ගැසට් පත්‍රයේ අදාළ වගන්තිය ගැසට් පත්‍රයක් මගින් වෙනස් කිරීමකින් පමණකි.

Read More
IMG
මැතිවරණ කොමිසමේ පළමු රාජකාරිය.
Date : Dec - 24

මෙරටේ පළමු මැතිවරණ කොමිසමේ වැදගත්ම කාර්යභාරය කුමක්ද? සමහරුන්ට කිසිවක්ම කළේ නැති කතා සාප්පුවක් පමණයි. තවත් සමහරුන්ට තිදෙනක් එක්ව බලවත් විසංවාද මැද්දේ දුෂ්කරව ඉදිරියට රැගෙන ගිය යාන්ත්‍රණයක්. එහෙත් ඔවුන් කළ වැදගත්ම දේ මෙරටේ මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම.

Read More
IMG
භූගත ජලයෙන් කොවිඩ් පැතිරෙනවාද?
Date : Dec - 24

කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් පවසයි.

Read More
IMG
වර්තමානයට ගැළපෙන පරිදි දඩ මුදල් සංශෝධනයක්
Date : Dec - 22

1994 අංක 22 දරන වධහිංසා වලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කිරීමට එරෙහි සම්මුතිය පනතේ සඳහන් දඩ මුදල් වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

Read More