මේ ආකාරයට අලුතින් ස්ථාපිත කර ඇති අමාත්‍යාංශ දෙකට දැනට කැබිනට් අමාත්‍යවරුන් ලෙස සිටින හෝ රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් සිටින අය අතරින් පත්කිරීම් සිදුකරයිද නැතහොත් අලුත්ම අය පත්කරයිද යන්න තවම නිශ්චිත නැත. සමහර විට 20වන සංශෝධනයට පක්ෂව ඡන්දය දී දැනට ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට සහභාගි වන ඩයනා ගමගේ, අරවින්ද කුමාර් ආදීන්ට රාජ්‍ය ඇමති ධුර ලබාදී රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු කැබිනට් ඇමතිධුර දක්වා උසස්කිරීමටත් බැරි නැත. එසේ වන්නේ නම් ඒ වූ කලී 20 වැනි සංශෝධනයට ඡන්දය දීම වෙනුවෙන් අල්ලස් හෝ කප්පම් දීම සංකේතවත් කිරීමකි.
Read MoreThe informal credit market or the extent of black money has been estimated at approximately 13 billion rupees or about 6% of annual GDP. It is difficult in the absence of relevant data to quantify, on a definite basis the quantum of foreign money held undeclared by resident persons abroad or the informal foreign exchange market and the entire underground economy (Inland Revenue Department, 2020).
Read Moreමේ අතර විදුලිබල, ධීවර, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභා අද රැස්වීමට නියමිත බවද වාර්තා වේ.
Read Moreකල්කටා මහාධිකරණය හමුවේ විභාග වූ විනීත් රුයියා එදිරිව ප්‍රධාන ලේකම්, බටහිර බෙංගාල ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය නඩුව මින් එක් නඩුවකි. එහිදී ප්‍රධාන විනිසුරු තොට්ටාති බී. රාධාක්‍රිෂ්ණන් සහ විනිසුරු අරිජිත් බෙනර්ජී විසින් මල සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරීම සිදු කිරීමේ දී පහත මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස නියම කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ පනවා ඇති ආනයන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ව්‍යාපාර වලට සෘණාත්මක බලපෑමක් ඇති වී තිබෙන බවද නිවේදනයේ දැක්වේ. දිගින් දිගටම ආනයනය සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමයන්ට විරුද්ධ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
Read Moreඅයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.
Read More2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී. අද (17) පස්වරු 01.40ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය. මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය වේ.
Read MoreFollowing the publication of the 2021 Appropriation Bill in the Gazette on October 6, it was presented to Parliament by Prime Minister Mahinda Rajapaksa on October 20, 2020 for the First Reading. Secretary General of Parliament Dhammika Dasanayake stated that the Prime Minister and the Minister of Finance is due to present the Second Reading of the 2021 Appropriation Bill (Budget Speech) in Parliament at 1.40 pm today.
Read Moreඅග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ. ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය මේ කඹ ඇදිල්ල සිදු කරන්නේ දැනට වසර ගණනාවක පටන්ය. ඔවුන් ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ ලබා නොදී පළමු වගකීම පැහැර හැර ඇත. ඊට අමතරව ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකර ඇති ඇක්සස් ඉන්ජිනේරු ආයතනයද අදාළ ඉදිකිරීම් නියමිත මාස 36 ක කාලය තුළ සිදු කර නොමැති අතර, ඒ සඳහා නිවාස ලාභීන් වෙත කිසිඳු වන්දි ගෙවීමක් හෝ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාළ ඉදිකිරීම් සමාගමෙන් වන්දි අයකර ගැනීමක් සිදු කර නැත.
Read More