මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා.”
Read Moreසංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් (ඡන්ද 150 ක්) අවශ්‍ය වු අතර ඊට වැඩිපුර ඡන්ද 6ක් සමඟින් මුළු ඡන්ද 156 ක් ලැබිණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 ක් පක්ෂව ඡන්දය දුන්හ.
Read Moreඅද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.
Read Moreඅද (21) උදෑසන 10 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර, අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය තෙවන වර කියවීමේ විවාදය ආරම්භ කළේය.
Read MoreLockdown methods aim at lowering the reproduction number, ie. the actual number to whom each infected person could transmit the infection. Herd immunity attempts to allow people less likely to die lead their normal life thereby allowing the disease to spread causing immunity in a majority, while protecting those at high risk. Opponents say lockdown method doesn’t prevent but only delays the spread of infection. On the other hand herd immunity is said to be unethical and perhaps criminal allowing
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 - 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.
Read Moreමේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝම්බර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත.
Read Moreමේ අතර ලබන 20 වැනිදා සිට සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව දින 04 ක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කළේය.
Read MoreA slot each has been allocated to the UNP and Our Power of People Party (OPPP). Responding to another query, Deshapriya pointed out that if a consensus couldn’t be reached as regards the filling of NL slots, the EC was helpless even if they remained vacant during the entire parliamentary term.
Read Moreමෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.
Read More