ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව වෙත පවසා තිබෙනවා.
Read Moreරටකට ජාතිය එකමුතු කළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත්, සෑම ජන කොටසකටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය විය යුතු බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය අවධාරණය කර සිටියි.
Read Moreපසුගිය අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ සුළුතර ජන කණ්ඩායම් මර්දනය කරමින්, ක්‍රියාකාරීන්ට හිරිහැර කරමින් ප්රජාතන්ත්රවාදී ආයතන අනතුරේ හෙලන ලද බවට තොරතුරු දැක්වෙන ජාත්‍යන්තර වාර්තාවක් එලි දැක්වී ඇත. මානව හිමිකම් නොරැකීම සම්බන්ධයෙන් එල්ලවන විවේචනවලට මේතාක් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කළද එම වාර්තාවට මෙවර ප්‍රතිචාර දක්වා ඇත්තේ වඩාත් හිතෛෂී අයුරකින් වීම කැපී පෙනේ.
Read Moreරස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් වසරේ නිකුත් කරන ලද "දැඩි අන්තවාදී හා ආගමික මතවාදයන්ගෙන් මුදාගැනීමේ රෙගුලාසි" අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අයවලුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කළහ.
Read Moreරට මුහුණ දී ඇති අර්බුදය, එයට බලපා ඇති කාරණා මොනවාද? අර්බුදයෙන් රට ගොඩගත හැකි මාර්ගය කුමක්ද? විපක්ෂ නායක ධුරයට ද්වන්ධ සටනක්ද යනාදී කරුණු කාරණා සම්බන්ධයෙන් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි.
Read Moreඅලුත් ව්‍යවස්ථාවක් ගැන අදහස යළිත් පැන නැගී ඇත. දශක ගණනක් එකම මාතෘකාව වරින්වර මතුවෙමින් තිබේ. ව්‍යවස්ථාව අවශ්‍ය දේශපාලනඥයන්ටය. එකිනෙකට වෙනස් මතවල සිටින දේශපාලන පක්ෂ, තමන්ට පමණක් ගැළපෙන ව්‍යවස්ථා ගැන සිහින දකිමින් සිටී.
Read Moreලොව මෙතෙක් මුහුණ දුන් සෑම වසංගතයකටම වඩා කොරෝනා වසංගතය ඉතා තීරණාත්මක වූයේ මෙහි ජෛව විද්‍යාත්මක පැතිකඩ 10% වන විටදී එය අතික්‍රමණය කරමින් මෙය නිසා සමස්ත විශ්වීය දේශපාලනය, ආර්ථිකය, සමාජය සහ සංස්කෘතිය නවමු ආකාරයකට උඩු යටිකුරු කළ නිසාය.
Read Moreඋද්ගතව ඇති බොහෝ අර්බුදවලට හේතුව ආණ්ඩුවේ අඥාන ක්රියාකලාපයයි. කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථිකයට යම් බලපෑමක් වූ බව අප පිළිගත යුතුය.
Read Moreමානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා (Lord Tariq Ahmad) පවසයි.
Read More