IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට නියෝගයක්
Date : Jan - 29

ඉදිරි මාස තුනක කාලය සඳහා මෙරට වාණිජ බැංකු වලට තහංචියක් පැණවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත. ඒ වාණිජ බැංකු විසින් විදේශ විනිමය යොදාගෙන කරනු ලබන ගෙවීම් නතර කරන ලෙසය.

Read More
IMG
සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි
Date : Jan - 26

සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ" ඇල්ලගම" හන්දියෙකඩේ ගම්මානය" කජුගස්වත්ත" පොතුපිටිය" කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජන වලට හා වගා බිම් හා දේපොළ හානි කිරීම් වලට මුහුණ දීමට සිදු වනු ඇත.

Read More
IMG
අධිකරණයට අපහාස කිරීම ගැන සිර දඬුවම් පැනවීම පිළිතුර නොවේ.
Date : Jan - 26

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නිරන්තරයෙන් යොදාගැනීම පිළිබඳ දෙවරක් සිතා බලන මෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසයි.

Read More
IMG
රැකියා අහිමි වූ ශ්‍රමිකයන් 34721ක් යළි මෙරටට ගෙන්වා ගැනීම.
Date : Jan - 26

විදේශ සේවා නියුක්ති කාර්යංශය රැස් කොට ඇති රුපියල් බිලියන 14ක ජංගම වත්කම් යොදවා මේ වන විට කොවිඩ් ව්‍යසනය හේතුවෙන් විවිධ රටවල අසරණව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කිසියම් නෛතික බාධාවන් තිබේ ද යන්න කමිටුව විසින් විමසන ලදී.

Read More
IMG
ඉන්දියාවේ 72 වන ජනරජ දිනය.
Date : Jan - 26

දකුණු ආසියාවේ මිත්‍ර ප්‍රජාතාන්ත්‍රීය රාජ්‍යයක්‌ සහ අපගේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වශයෙන්‌ ශ්‍රී ලංකාව ඉන්දියානු ජනතාවගේ සහ සමාජයේ නිරන්තර සාමාජිකයකු වී ඇත.

Read More
IMG
ජෛව ආරක්ෂණ බුබුල තුළ සංචාරක ව්‍යාපාරය විවෘත වෙයි.
Date : Jan - 25

සංචාරකයින් පමණක් ඇතුළත් වන ජෛව ආරක්ෂණ බුබුලක් නමින් හැඳින්වෙන ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වන නිසා බාහිර සමාජයට, ක්ෂේත‍්‍රයේ රැුකියා කරන අයට හෝ අනෙකුත් සංචාරකයන්ට රෝග සම්පේ‍්‍රෂණයක් සිදු නොවේ.

Read More
IMG
ජනප්‍රිය පාසල් ගැටලුව.
Date : Jan - 25

අභියාචනා ඉදිරිපත් කිරීම පෙරබරවාරි 15 දා සිට කිරීමට මාසයක කාලයක්‌ අවස්ථාව සලසා තිබේ.

Read More
IMG
විජේදාස රාජපක්‍ෂගෙන්,ගෝඨාභය රාජපක්‍ෂට ලිපියක්...
Date : Jan - 25

දුම්කොළ බදු සංශෝධන පනත යටතේ නියම කරන දඩ මුදල් වැඩි කරන ලෙස ඉල්ලා තමා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ, ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Read More
IMG
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය තීරණාත්මකයි.
Date : Jan - 25

මේ තරම් බරපතල යෝජනාවක් මීට පෙර ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල කර නොමැත.

Read More
IMG
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන නිලවරණය පෙබරවාරි 24.
Date : Jan - 22

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සභාපති සඳහා ජනාධිපති නීතීඥ සාලිය පිරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා තරඟ වදිනු ලැබේ.

Read More