පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොදු ප්‍රවාහන සේවය සහ පෞද්ගලික ප්‍රවාහන සේවය අඩාලවීම මත සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ සේවකයින් සේවයට කැඳවීම සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා
Read Moreශ්‍රී ලංකාව තුළ නිසි ප්‍රවාහන ක්‍රම භාවිතා නොකිරීම නිසා සහ ශීතාගාර පහසුකම් නොමැති වීම නිසා කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදන වලින් 30% - 40% ත් අතර ප්‍රමාණයක් අහිමි වී විනාශ වී යන බව වාර්තා වී ඇත.මෙම සාධකය ආහාරයට ගත හැකි භාණ්ඩවල මිල වැඩි වීමට හා උද්ධමනය වැඩි වීමට හේතුවකි.
Read Moreපවතින ඉන්ධන අර්බූධය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා නිවාඩු ලබා දීමට අදාළ චක්‍රෙල්ඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.
Read Moreඅද බොහෝ දෙනාගේ අදහස් දැක්වීම් දෙස අවධානය යොමු කරන විටදී ඔවුන්ගේ මුවග නිරන්තරව නැගෙන වචනයක් තමයි "සිස්ටම් චේන්ජ්" (System Change) කියන්නෙ.නමුත් මොකක්ද සිස්ටම් එක කියන්නෙ කියල ඇහුවොත් බහුතරයකට දෙන්න උත්තරයක් නැහැ.
Read Moreමෙරට වර්ථමාන ආර්ථික තත්වය පිළිබඳව පාරලිමේන්තුව තුළ අදහස් දක්වමින් අද දින (2022.06.07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රට ගොඩ නැගීම සඳහා සෑම දෙනාම සාම්ප්‍රදායික දේශපාලන මතභේද පසෙක තබා සාමුුහික උත්සහයක් දැරිය යුතු බවයි.
Read Moreජනතාව විසින් දේශපාලනයෙන් වියුක්තව ජීවත් වීමට කෙතරම් උත්සහගනු ලැබුවද එය සාර්ථක නොවන්නේ ජීවත්වීම සඳහා අවශ්‍ය සියල්ල තීරණය කිරීම දේශපාලනය මත රඳා පවතින නිසයි.ශ්‍රී ලංකාවේ දැනට උද්ගතවී ඇති තත්වයද කියා පානු ලබනුයේ එම ගති ස්වභාවය යි.
Read Moreශ්‍රී ලංකාව මේ මොහොත වනවිට අත්දකිමින් ඉන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත් අවිනිශ්චිත මොහොතක්.විශේෂයෙන්ම ජනතාව විසින් තමන්ව නියෝජනය කිරීම සඳහා පත්කරගනු ලැබූ නියෝජිතයන් සියළු දෙනාවම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමත්, ඔවුන් බලයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමටත් පටන්ගෙන තිබෙනවා.ඒ අන්කවරදාටත් වඩා වැඩි උද්යෝගයකින් යුතුවයි.
Read MoreIMF පිළිබඳව තියෙන සංවාදය නැවත අළුත් වටයකින් මතුවෙලා තියෙනවා.මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුන දීලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බූදයත් එක්ක එයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නවද නැද්ද කියන කාරණය විවාදයට ලක්වූ කරුණක් වුනා.
Read Moreඉන්දියානු සාගර කලාපීය භූදේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කරමින් One-Text Initiative ආයතනය විසින් සම්පාදනය කරන ලද පර්යේෂණ ග්‍රන්ථය 2022.03.15 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා වෙත පිළිගන්වන ලදී.
Read More