IMG-LOGO
Home පුවත්

පුවත්

IMG
ගුරුවරු ඉල්ලන්නේ වැඩි වැටුපද? හිමි වැටුපද?
Date : Aug - 04

දැනට ගුරු සේවයේ අවම මූලික වැටුප පවතින්නේ 2(2) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 33300ක් හා 3(1) ශ්‍රේණියේ ගුරුවරුන්ට රුපියල් 32200ක් වශයෙනි.

Read More
IMG
කොතලාවල පනත් කෙටුම්පත විවාද නොකිරීමේ තීරණය.
Date : Aug - 04

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More
IMG
අධ්‍යාපනය ජනතාකරණය.
Date : Aug - 03

නිදහස් අධ්‍යාපනයේ මූලික කරුණ නම් ගාස්තුවක් අයකිරීමෙන් තොරව උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේ හැකියාවයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත සැකසුවේ පශ්චාත් උපාධිය මුදල් අය කර ලබාගැනීමේ ක්‍රමයටය. අප එසේ මූලික හැඳින්වීමක් කළ ද පාසල් පද්ධතිය වුව ජාත්‍යන්තර පාසල් දක්වා පරිණාමයක් වී ඇත.

Read More
IMG
වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදේශ ණය ප‍්‍රමාණය.
Date : Aug - 03

සමහර තැන් වලදි යම් අපහසුතාවන් දැනෙන්න පුළුවන්. ඒ නිසා රට අර්බුදයකට යන්නේ නැති වෙන්න මේක කළමකරණය කිරීමට අපි කටයුතු කරනවා.

Read More
IMG
මුදල් පනතට එරෙහි පෙත්සම් හතක් කතානායකට.
Date : Aug - 03

ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්වී ඇති පෙත්සම් හතක පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙනු ලැබ ඇත.

Read More
IMG
රට අවදි කළ පනත් දෙකක්.
Date : Aug - 02

රට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති පනත් කෙටුම්පත් දෙකක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පතයි.

Read More
IMG
අස්ථාවර ආණ්ඩු හදන කොඩිවිනය.
Date : Aug - 02

ඒ නිසා ලංකාවේ මැතිවරණ ක්‍රමය සම්බන්ධව කළ යුතු වෙනස්කම් කිසිසේත් කල් දැමිය යුතු නැත. ඒවා කඩිනමින් කළ යුතුය. එසේ නොකර කල් දමන්නේ නම් එය ජනතා පරමාධිපත්‍ය්‍යට පයින් ගැසීමකි. මැතිවරණ ක්‍රම පිළිවෙළට සැකසීමේ වගකීමක් වත්මන් පාලනයට ඇති බව අමතක නොකළ යුතුය.

Read More
IMG
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක් විශේෂ කාරක සභාව හමුවේ.
Date : Jul - 29

දේශපාලන පක්ෂ සන්ධාන ගත වීම වැළැක්විම සඳහා නිසි ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව සිංහලදීප ජාතික පෙරමුණ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසීය.මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂවලට සහය දක්වන මන්ත්‍රීවරයන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහාද නව නීති සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණ කාරක සභාවේදී කීවේය.

Read More
IMG
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය සඳහා විද්වත් කමිටුවක්.
Date : Jul - 29

විද්වත් කමිටුවේ සභාපති ධුරයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතා සහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන් පත් කොට තිබේ.

Read More
IMG
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක්.
Date : Jul - 28

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදු වූ හානිය, ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සහ ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම පරීක්ෂා කර බලා සිය නිර්දේශ වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් හිටපු අග්‍රමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

Read More