" ජාතිකවාදය පිළිබඳ සාකච්ඡා කිරීම් අතිශය ප්‍රමාණළුත් බව මේ වනවිට හොඳින්ම දැනී තිබෙන්නකි. එබැවින් අප ජාතිකවාදයට එහා ගිය කරුණක් පිළිබඳ සළකා බැලිය යුතුයි. ඒ වෙනුවෙන් ජාතිකවාදය ගැන කතා කිරීම අවසන් කළ යුතුය යන්න අප අදහසයි. " යනුවෙන් ධම්ම දිසානායක මහතා පවසයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දරණ මතය දැනගැනීම පිණිස One Test Initiative ආයතනය විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව මිශ්‍ර මතයක් දරන බවයි.
Read More" ජාතිකවාදය පිළිබඳ සාකච්ඡා කිරීම් අතිශය ප්‍රමාණවත් බව මේ වනවිට හොඳින්ම දැනී තිබෙන්නකි. එබැවින් අප ජාතිකවාදයට එහා ගිය කරුණක් පිළිබඳ සළකා බැලිය යුතුයි. ඒ වෙනුවෙන් ජාතිකවාදය ගැන කතා කිරීම අවසන් කළ යුතුය යන්න අප අදහසයි. " යනුවෙන් ධම්ම දිසානායක මහතා පවසයි.
Read Moreඅනාගමිකභාවය, නිරාගමිකභාවය යන වචන දෙක අතරින් අප තෝරාගත යුත්තේ කුමන සංකල්පය ද යන කාරණය සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගීමේ අරමුණෙන් කොළම විශ්වවිද්‍යාලයේ කථිකාචාරිය සුමිත් චාමින්ද ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සංවාදයක් පසුගිය දා One Test Initiative ආයතනය විසින් පවත්වන ලදී. One Test Initiative ආයතනය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතර සහයෝගීතාවය සහ ප්‍රතිපත්තිමය එකඟතා ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ පක්ෂ විසින් දායක වී සකස් කරගත් ස්ථාපිත කර ඇත.
Read Moreඅර්බුදයක ගිලී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා වසංගත තත්ත්වයත් සමග තවත් අර්බුදයකට ලක්ව ඇතත් මෙය ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් සැළසුම් සහගතව ගොඩගැනීම සඳහා ලැබී ඇති මහඟු අවස්ථාවක් බව විද්වතුන්ගේ අදහස වී ඇත. මේ අදහස ඉදිරිපත්වූයේ පසුගිය මැයි මස 26 වැනි දින කොවීඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනට ද ? යන මැයෙන් පැවැති සංවාද කතිකාවක දී ය.
Read MoreIt was assumed at the discussion held centralizing Batticaloa district that there is a requirement for the amendments based on certain policies when preparing and implementing the decentralized development plans targeting the development projects of the country.
Read More