IMG-LOGO
Home News

News

IMG
‘ඊනියා කොරෝනා භීතිය’ ලක්ෂ 20ක් ධීවර පවුල්වල ජීවිත වනසා දමයි ද ?
Date : Oct - 30

මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා.”

Read More
IMG
සංශෝධන සහිතව විස්ස තුනෙන් දෙකකින් සම්මත වෙයි
Date : Oct - 23

සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් (ඡන්ද 150 ක්) අවශ්‍ය වු අතර ඊට වැඩිපුර ඡන්ද 6ක් සමඟින් මුළු ඡන්ද 156 ක් ලැබිණි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 08 ක් පක්ෂව ඡන්දය දුන්හ.

Read More
IMG
20 ගැන ඡන්ද විමසීම අද (Live - Video)
Date : Oct - 22

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.

Read More
IMG
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැන විවාදය ඇරඹෙයි! (Live - Video)
Date : Oct - 21

අද (21) උදෑසන 10 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර, අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය තෙවන වර කියවීමේ විවාදය ආරම්භ කළේය.

Read More
IMG
Lockdown Vs herd immunity
Date : Oct - 20

Lockdown methods aim at lowering the reproduction number, ie. the actual number to whom each infected person could transmit the infection. Herd immunity attempts to allow people less likely to die lead their normal life thereby allowing the disease to spread causing immunity in a majority, while protecting those at high risk. Opponents say lockdown method doesn’t prevent but only delays the spread of infection. On the other hand herd immunity is said to be unethical and perhaps criminal allowing

Read More
IMG
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට (වීඩියෝ)
Date : Oct - 20

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 - 1 ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

Read More
IMG
20 වැනි සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු විවාදය දින 2කට සීමා කරයි
Date : Oct - 18

මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝම්බර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත.

Read More
IMG
ශ්‍රී ලංකාවට ණය ගෙවීම අපහසුයි - තවත් මුල්‍ය ආයතනයක් අනතුරු අගවලා
Date : Oct - 17

ලෝකයේ තවත් ප්‍රධානතම ආයෝජන බැංකුවක් වන මෝර්ගන් ස්ටැන්ලි ආයතනය ද ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාවෙහි අවදානම් තත්වයක් පිළිබඳ උපකල්පන සහිත වාර්තාවක් නිකුත් කර ඇති බවත් ආණ්ඩුව විහිළු කරමින් නොසිට මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි මට්ටමේ ක්‍රමවේදයක් සකස් කරගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More
IMG
එළඹෙන සතියේ කෝප් කමිටුවට කැඳවන ආයතන නම් කරයි
Date : Oct - 16

මේ අතර ලබන 20 වැනිදා සිට සිට 24 වැනිදා දක්වා අඛණ්ඩව දින 04 ක් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස්වන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කළේය.

Read More
IMG
Parliamentary Election Act silent on NL appointments
Date : Oct - 16

A slot each has been allocated to the UNP and Our Power of People Party (OPPP). Responding to another query, Deshapriya pointed out that if a consensus couldn’t be reached as regards the filling of NL slots, the EC was helpless even if they remained vacant during the entire parliamentary term.

Read More