IMG-LOGO
Home ගැලරිය

ගැලරිය - OTI වීඩියෝ පුස්තකාලය

IMG
පාර්ලිමේන්තුවක නව සැසිවාරයක් ආරම්භ හෝ අවසාන කිරීමත් සමග එහි ක්‍රියාදාමයට සිදු වන්නේ කුමක්ද
Date : Feb - 08

පාර්ලිමේන්තුවක නව සැසිවාරයක් ආරම්භ හෝ අවසාන කිරීමත් සමග එහි ක්‍රියාදාමයට සිදු වන්නේ කුමක්ද

Read More
IMG
අර්බුදයට විසඳුම් සෙවීමේ මාර්ග සිතියම සකස් කල යුත්තේ කුමන ප්‍රවිශ්ඨයක් තුලින්ද? නීතිඥ ශිරාල් ලක්තිලක
Date : Nov - 21

අපගේ වර්මාතනයද අනාගතයද කලමනාකරණය කොට ගතයුත්තේ ආර්ථික දත්ත විශ්ලේෂණය මගින් පමනක් නොවේ. ඒ සඳහා දේශපාලනික ආර්ථික ප්‍රවිශ්ඨයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා දේශපාලනික චින්තයක ආභාෂය ලබා ගතයුතුව තිබේ. A branch of social sciences that focuses on relationships between individuals, governments, and public policy. It is also used to describe the policies set by governments that affect their nations' economies.

Read More
IMG
ඇයටත් මනාපයක්
Date : Oct - 10

ලංකාවේ ජනගහනයෙන් 50% ක් ඉක්මවන කාන්තාවන් මේ වන විට උසස් අධ්‍යාපන ආයතනවල බහුතරයක් වී හමාරයි. ඔවුන්ගේ දැනුමෙන් අපිත් ප්‍රයෝජන ගමු. ලංකාවේ අනාගතය පිළිබඳ දේශපාලන තීරණ ගන්නා සියලු මට්ටමේ මණ්ඩප වල කාන්තාවන්ටත් ඉඩක් හදමු.

Read More
IMG
ලෙබනනයට මොකද වුනේ?
Date : Apr - 26

ලෙබනනයට මොකද වුනේ? https://youtu.be/0TtLzJtNwYU

Read More
IMG
සිරකරුවන් නිදහස් කිරීම සහ ජී.එස්.පී ප්ලස් සහනය.
Date : Jun - 22

දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටින පිරිස් නඩු විභාග කඩිනමින් සිදුකර ඔවුන් නිදහස් කිරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

Read More
IMG
කාබනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවේදී කියයි
Date : Jun - 08

රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය හමුවේ කාබනික පොහොර ආනයනය කිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

Read More
IMG
හරීන් අත්අඩංගුවට ගන්නේ නෑ.
Date : Apr - 23

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More
IMG
එන්නත්කරණයේ සංකුලතා හේතුවෙන් මියයාම් සිදුවූවාද?
Date : Apr - 21

ඇස්ට්‍රාසෙනිකා එන්නත පමණක් නොව ඕනෑම එන්නනතකින් පසු සංකූලතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරුණක්.

Read More
IMG
වරාය නගරය අවශ්‍යමද?
Date : Apr - 20

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

Read More
IMG
එන්නතේ දෙවන මාත්‍රාව ලැබෙන්නේ කවදාද?
Date : Apr - 20

දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා බහක් ඇතිවිය.

Read More