දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටින පිරිස් නඩු විභාග කඩිනමින් සිදුකර ඔවුන් නිදහස් කිරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
Read Moreරසායනික පොහොර තහනම් කිරීමේ තීරණය හමුවේ කාබනික පොහොර ආනයනය කිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
Read More