ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකයේ යථාර්ථය පිළිබඳ සංවාදශීලී පැය, ආර්ථික උපදේශක ආචාර්‍ය අනුර ඒකනායක (රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ හිටපු සභාපති) සමගින් 2022 මැයි මස 07 වන සෙනසුරාදා දින රාත්‍රී 9.00 සිට Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්විනි.
Read More