ලංකාවේ ජනගහනයෙන් 50% ක් ඉක්මවන කාන්තාවන් මේ වන විට උසස් අධ්‍යාපන ආයතනවල බහුතරයක් වී හමාරයි. ඔවුන්ගේ දැනුමෙන් අපිත් ප්‍රයෝජන ගමු. ලංකාවේ අනාගතය පිළිබඳ දේශපාලන තීරණ ගන්නා සියලු මට්ටමේ මණ්ඩප වල කාන්තාවන්ටත් ඉඩක් හදමු.