IMG-LOGO
Home ගැලරිය

ගැලරිය

IMG
සිරකරුවන් නිදහස් කිරීම සහ ජී.එස්.පී ප්ලස් සහනය.
Date : Jun - 22

දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටින පිරිස් නඩු විභාග කඩිනමින් සිදුකර ඔවුන් නිදහස් කිරීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

Read More
IMG
කාබනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවේදී කියයි
Date : Jun - 08

රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය හමුවේ කාබනික පොහොර ආනයනය කිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

Read More
IMG
හරීන් අත්අඩංගුවට ගන්නේ නෑ.
Date : Apr - 23

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More
IMG
එන්නත්කරණයේ සංකුලතා හේතුවෙන් මියයාම් සිදුවූවාද?
Date : Apr - 21

ඇස්ට්‍රාසෙනිකා එන්නත පමණක් නොව ඕනෑම එන්නනතකින් පසු සංකූලතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරුණක්.

Read More
IMG
වරාය නගරය අවශ්‍යමද?
Date : Apr - 20

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

Read More
IMG
එන්නතේ දෙවන මාත්‍රාව ලැබෙන්නේ කවදාද?
Date : Apr - 20

දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා බහක් ඇතිවිය.

Read More
IMG
කොළඹ වරාය නගර කොමිසම කුමක්ද?
Date : Apr - 08

කොළඹ වරාය නගර කොමිසම කුමක්ද?

Read More
IMG
ශ්‍රීලංකාවට වඩාත් සුදුසු ආණ්ඩුක්‍රමය.
Date : Mar - 29

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පලකළ ඉතා වැදගත් අදහස් කිහිපයක් මේ.

Read More
IMG
OTI-SLILG training series aimed at capacity development of women in LGAs
Date : Mar - 28

We have just concluded the first OTI-SLILG training series aimed at capacity development of women in LGAs. The training that held in Colombo on the 20th and 21st March was dedicated to women councilors from Kotte and Maharagama Councils. The next set of trainings will focus on LGAs in the Galle District

Read More
IMG
පළාත් සභා සහ බලය බෙදා හැරීම පිළිබඳ OTI සම්මන්ත්‍රණය
Date : Mar - 26

ආචාර්ය දයාන් ජයතිලක පළාත් සභා සහ බලය බෙදා හැරීම පිළිබඳ OTI සම්මන්ත්‍රණය 2021 මාර්තු 25 ශ්‍රී ලංකා පදනම

Read More