IMG-LOGO
Home ගැලරිය

ගැලරිය

IMG
යෝජිත දුෂණ විරෝධී පනත: සඵලදායකද ?, කාර් යක්ෂමද?, භයානකද ?
Date : May - 18

නීතිඥ ලසන්තිකා හෙට්ටිආරච්චි මහත්මිය

Read More
IMG
පාර්ලිමේන්තුවක නව සැසිවාරයක් ආරම්භ හෝ අවසාන කිරීමත් සමග එහි ක්‍රියාදාමයට සිදු වන්නේ කුමක්ද
Date : Feb - 08

පාර්ලිමේන්තුවක නව සැසිවාරයක් ආරම්භ හෝ අවසාන කිරීමත් සමග එහි ක්‍රියාදාමයට සිදු වන්නේ කුමක්ද

Read More
IMG
අර්බුදයට විසඳුම් සෙවීමේ මාර්ග සිතියම සකස් කල යුත්තේ කුමන ප්‍රවිශ්ඨයක් තුලින්ද? නීතිඥ ශිරාල් ලක්තිලක
Date : Nov - 21

අපගේ වර්මාතනයද අනාගතයද කලමනාකරණය කොට ගතයුත්තේ ආර්ථික දත්ත විශ්ලේෂණය මගින් පමනක් නොවේ. ඒ සඳහා දේශපාලනික ආර්ථික ප්‍රවිශ්ඨයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා දේශපාලනික චින්තයක ආභාෂය ලබා ගතයුතුව තිබේ. A branch of social sciences that focuses on relationships between individuals, governments, and public policy. It is also used to describe the policies set by governments that affect their nations' economies.

Read More
IMG
ඇයටත් මනාපයක්
Date : Oct - 10

ලංකාවේ ජනගහනයෙන් 50% ක් ඉක්මවන කාන්තාවන් මේ වන විට උසස් අධ්‍යාපන ආයතනවල බහුතරයක් වී හමාරයි. ඔවුන්ගේ දැනුමෙන් අපිත් ප්‍රයෝජන ගමු. ලංකාවේ අනාගතය පිළිබඳ දේශපාලන තීරණ ගන්නා සියලු මට්ටමේ මණ්ඩප වල කාන්තාවන්ටත් ඉඩක් හදමු.

Read More
IMG
ලංකාවේ ආර්ථිකයේ යථාර්ථය - අපේ කාර්යභාරය
Date : May - 19

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකයේ යථාර්ථය පිළිබඳ සංවාදශීලී පැය, ආර්ථික උපදේශක ආචාර්‍ය අනුර ඒකනායක (රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා කර්මාන්ත සංගමයේ හිටපු සභාපති) සමගින් 2022 මැයි මස 07 වන සෙනසුරාදා දින රාත්‍රී 9.00 සිට Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්විනි.

Read More
IMG
ලෙබනනයට මොකද වුනේ?
Date : Apr - 26

ලෙබනනයට මොකද වුනේ? https://youtu.be/0TtLzJtNwYU

Read More
IMG
කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය
Date : Oct - 14

කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය

Read More