IMG-LOGO
Home පොත්

පොත් - ව්යවස්ථාමය ආකෘති

IMG
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස.ජ.බ. ගෙන එනු ලබන යෝජනා කෙටුම්පත් පිලිබඳ විවරණය:
Date : May - 05

4 වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 4(ආ) ඡේදයෙ සඳහන් විධායක බලය හසුරුවන ජනාධිපතිධුරයේ ස්වරූපය ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට පවරයි. මෙම සංශෝධනය බැලු බැල්මට 83 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන්නකි.

Read More
IMG
අපි අපේ ව්‍යාවස්ථාව ගැන ඉගෙන ගනිමු!
Date : Dec - 03

රටේ සෑම පුරවැසියෙකුම තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් වීම ඔබේ වගකීමක් මෙන්ම එය ඔබේ ආරක්ෂාව, අයිතීන්, නිදහස, ප්‍රජාත්‍රන්තවාදය තීරණ කරන මූලික ලියවිල්ලද වනු ඇත. එම නිසා අප ඔබ වැදගත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සරල පැහැදිලි කිරීමක් සිදුකිරීමට තීරණය කළෙමු.

Read More