4 වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 4(ආ) ඡේදයෙ සඳහන් විධායක බලය හසුරුවන ජනාධිපතිධුරයේ ස්වරූපය ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට පවරයි. මෙම සංශෝධනය බැලු බැල්මට 83 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන්නකි.