එළඹෙන 2021 වර්ෂය අභිකයෝගාත්මක වේ. තවමත් සමනය වී නොමැති ගෝලීය වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන්ද ආර්ථික අභිකයෝග රැසක් නිර්මාණය කොට තිබේ. සම්පූර්ණ තොරතුරු සදහා: https://drive.google.com/file/d/1e_0JlAp4I5uyBCsi8xmd1IT3HEX5AIrz/view?usp=sharing
Read MoreOne Text Initiative (OTI) යනු එකඟතාව මත පදනම් වූ ප්රගතිපත්ති සම්පාදනය සඳහා අනුග්රහහය දක්වන, අන්තර් දේශපාලන පක්ෂ සංවාද සඳහා පහසුකම් සපයන සංවිධානයකි. සැලසුම් සකස් කිරීම OTI හි ප්රතවේශයේ ප්ර ධාන අංගයක් වන අතර එමගින් අන්තර් පාර්ශව එකඟතාව සඳහා ප්රපතිපත්තිමය අභියෝග පිළිබඳ අවබෝධන කර ගැනීම හා ඒ සඳහා ක්ෂේත්ර හඳුනා ගැනීම සිදු කෙරේ. කොවිඩ් වසංගතය පැතිරීම හා රජය ඊට දක්වන ප්ර තිචාරය මගින් ශ්රීෙ ලංකාවේ දේශපාලන ආර්ථිකය සහ සංස්කෘතික භූදර්ශනය පෙර නොවූවිරූ ආකාරයකට හැඩගස්වනු ලබන පසුබිමක OTI විසින් අනාගත අවස්ථාවන්
Read Moreරටේ සෑම පුරවැසියෙකුම තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් වීම ඔබේ වගකීමක් මෙන්ම එය ඔබේ ආරක්ෂාව, අයිතීන්, නිදහස, ප්‍රජාත්‍රන්තවාදය තීරණ කරන මූලික ලියවිල්ලද වනු ඇත. එම නිසා අප ඔබ වැදගත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සරල පැහැදිලි කිරීමක් සිදුකිරීමට තීරණය කළෙමු.
Read More