4 වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 4(ආ) ඡේදයෙ සඳහන් විධායක බලය හසුරුවන ජනාධිපතිධුරයේ ස්වරූපය ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට පවරයි. මෙම සංශෝධනය බැලු බැල්මට 83 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන්නකි.
Read Moreඑළඹෙන 2021 වර්ෂය අභිකයෝගාත්මක වේ. තවමත් සමනය වී නොමැති ගෝලීය වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන්ද ආර්ථික අභිකයෝග රැසක් නිර්මාණය කොට තිබේ. සම්පූර්ණ තොරතුරු සදහා: https://drive.google.com/file/d/1e_0JlAp4I5uyBCsi8xmd1IT3HEX5AIrz/view?usp=sharing
Read MoreOne Text Initiative (OTI) යනු එකඟතාව මත පදනම් වූ ප්රගතිපත්ති සම්පාදනය සඳහා අනුග්රහහය දක්වන, අන්තර් දේශපාලන පක්ෂ සංවාද සඳහා පහසුකම් සපයන සංවිධානයකි. සැලසුම් සකස් කිරීම OTI හි ප්රතවේශයේ ප්ර ධාන අංගයක් වන අතර එමගින් අන්තර් පාර්ශව එකඟතාව සඳහා ප්රපතිපත්තිමය අභියෝග පිළිබඳ අවබෝධන කර ගැනීම හා ඒ සඳහා ක්ෂේත්ර හඳුනා ගැනීම සිදු කෙරේ. කොවිඩ් වසංගතය පැතිරීම හා රජය ඊට දක්වන ප්ර තිචාරය මගින් ශ්රීෙ ලංකාවේ දේශපාලන ආර්ථිකය සහ සංස්කෘතික භූදර්ශනය පෙර නොවූවිරූ ආකාරයකට හැඩගස්වනු ලබන පසුබිමක OTI විසින් අනාගත අවස්ථාවන්
Read Moreරටේ සෑම පුරවැසියෙකුම තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් වීම ඔබේ වගකීමක් මෙන්ම එය ඔබේ ආරක්ෂාව, අයිතීන්, නිදහස, ප්‍රජාත්‍රන්තවාදය තීරණ කරන මූලික ලියවිල්ලද වනු ඇත. එම නිසා අප ඔබ වැදගත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සරල පැහැදිලි කිරීමක් සිදුකිරීමට තීරණය කළෙමු.
Read Moreනැවත වරක් ආර්ථික මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය වෙළෙඳපොළවල් විවෘත කිරීම නිසා එළවලු මිළ තරමක් ඉහළ ගියත් ගොවීන් සතු බොහෝ තොග අලෙවි කිරීමට නොහැකිව එම ප්‍රදේශවෙලම විනාශ කරන බව සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණි. රජය භාණ්ඩ වර්ග හතරක, එනම් සීනි පරිප්පු, ලොකු ලූණු සහ ටින් මාළු සඳහා වූ රුපියල් 50/= හේ ආනයන බද්ද ශත 25 දක්වා අඩු කර මාසයක් ගත වූවත් පිටකොටුවේ තොග වෙළෙඳපොළේ එම භාණ්ඩ අලෙවි වූයේ පෙර පැවති මිළටමය.
Read More"ශ්‍රී ලංකාවේ ස්වාධීන රාජ්‍ය කොමිෂන් සභා ඉතිහාසය, බලතල, කාර්යයන් සහ ස්වභාවය" යන පර්යේෂණාත්මක නිබන්ධය ධම්ම දිසානායක හා ජගත් ලියන ආරච්චි දෙදෙනා විසින් රචනා කරන ලදුව පැෆ්රල් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
Read MoreInvictus is a 2009 biographical sports drama film directed by Clint Eastwood and starring Morgan Freeman and Matt Damon. The story is based on the 2008 John Carlin book Playing the Enemy: Nelson Mandela and the Game That Made a Nation about the events in South Africa before and during the 1995 Rugby World Cup.
Read More