IMG-LOGO
Home බ්ලොග්

බ්ලොග් - ව්‍යවස්ථාමය ක්‍රියාවලිය

IMG
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමේ වැදගත්කම
Date : Oct - 21

22 වන ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ජනාධිපතිවරයා සතු බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාද්‍ය ශක්තිමත් කිරීමයි.එම අරමුණ පෙරදැරි කරගනිමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (20) සහ අද (21) පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

Read More
IMG
රාජ්‍ය සේවය යළි පිබිදවීමට...
Date : Oct - 10

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් නැවතත් කසු කුසුවකි.රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් විසින් සිදුකරනු ලබන නාස්තිය සහ වෙනත් වංචනික ක්‍රියා නිසා රට ගොඩගන්න බැරි බවත් එහෙන් මෙහෙන් අසන්නට ලැබෙනවා.

Read More
IMG
22, අවසාන ව්‍යවස්ථා සංශෝධනය වීමට නම්
Date : Sep - 23

78 ව්‍යවස්ථාවට මෙතරම් සංශෝධන ඇයි, 22 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වැදගත්කම සහ 22 වන ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු දේ පිලිබදව ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කරන විග්‍රහයකි

Read More
IMG
රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සදහා වන යෝජනා
Date : Sep - 14

සංකල්පිතව ගත කල රාජ්‍ය සේවය, රාජ්‍ය හා පුරවැසියා අතර පවතින සමාජ සම්මුතියේ ප්‍රතිපලයක් ලෙස බිහිවන රාජ්‍යයේ තවත් එක උපාංගයක් වන්නේය.

Read More
IMG
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා යෝජිත 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත්
Date : Jun - 01

Amendments proposed by Dr. Wijeyadasa Rajapakshe https://drive.google.com/file/d/1Lks29293ByFhcPbMi4EjSdf5kAhuZ6f3/view?usp=sharing Amendments proposed by SJB English https://drive.google.com/file/d/12aULrF199GBxUK70y0k0ZbRbGyrUkJzS/view?usp=sharing Sinhala https://drive.google.com/file/d/1QrqOPfpzQ7npgKfRSktoQ0ru3jERkXrR/view?usp=sharing Tamil https://drive.google.com/file/d/16gXPUoWi3jRRz1KkW0uedujaIHQ0bIqS/view?usp=sharing

Read More
IMG
One Text Initiative ආයතනය මගින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක්
Date : May - 30

One Text Initiative ආයතනය මගින් පවත්වනු ලබන යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් ආචාර්ය නීතීඥ, ප්‍රතිභා මහානාමහේවා මහතා සහ නීතීඥ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් 2022.06.01 ( බදාදා) දින සවස 3.00 සිට 5.00 දක්වා වානකී හොටෙල් හිදී පැවැත්වීමට කටයුතු සූදානම්කොට ඇත.

Read More
IMG
මහරැජින, එංගලන්තය යන වචන වෙනුවට ලංකාණ්ඩුව ජනරජය යන වචන.
Date : Jan - 11

දණ්ඩ නීති සංග්‍රහයේ හා සාක්ෂි ආඥා පනතේ මෙතෙක් පැවැති මහරැජින, එංගලන්තය යන වචන වෙනුවට ඉකුත් හයවැනිදා සිට බලාත්මක වන පරිදි ලංකාණ්ඩුව ජනරජය යන වචන අලුතෙන් ඇතුළත් කෙරුණි.

Read More
IMG
මහජන අදහස් ඉල්ලනවා දුන්නාට ගන්නේ නෑ – ඇන්ටන් මාකස්
Date : Dec - 16

එක පැත්තකින් කියනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ විශේෂඥ කමිටුවකින් කියලා. එහෙම කියන ගමන් ආයේ කියනවා මහජන අදහස් විමසලා ඒ අනුව තමයි මේක හදන්නේ කියලා. අවංකව කරනවා නම් ඒ සඳහා මිනිස්සුන්ව සහභාගි කරවා ගැනීමේ ක්‍රියාදාමයකට යා යුතුව තිබෙනවා. නමුත් එහෙම ක්‍රියාදාමයකට ආණ්ඩුව යන්නේ නෑනේ. මේකෙන් අපිට පේන්නේ ආණ්ඩුවට 20 වෙනි සංශෝධනයත් මදි. ඊටත් වැඩිය අධිපතිවාදී ව්‍යවස්ථාවක අවශ්‍යතාව තියනවා.

Read More
IMG
ව්‍යවස්ථා සම්පාදනයේදී විපක්ෂය කුමක් කරයිද?
Date : Dec - 09

දියුණු නූතන ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කෙරෙන්නේ ජනතාව සෘජුව ඊට සහභාගි කර ගැනීමෙනි. මේ වනවිට ඒ වෙනුවෙන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාලාද යොදා ගනු ලැබේ. යෝජනා එවන්න යැයි කීමෙන් එවැන්නක් සිදුවන්නේ නැත. එබැවින් මේ ආණ්ඩුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම වෙනුවෙන් විපක්ෂය මැදිහත් වන්නේ කෙසේද යන්න අතිශය වැදගත් කාරණාවකි.

Read More
IMG
ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මොනවාද?
Date : Dec - 08

ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මොනවාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? පා. ම. නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත

Read More