IMG-LOGO
Home வலைப்பதிவுகள்

வலைப்பதிவுகள்

IMG
13 සංශෝධනය අහෝසි කළ නොහැකියි – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්
Date : Sep - 23

ඔවුන්ට 13 වන සංශෝධනය අහෝසි කළ නොහැකියි. ඒක කරන එක රටට හොඳ නැහැ. ඒක කළහොත් රටට හුඟක් බලපාන්න පුළුවන්. 13 වන සංශෝධනය ගෙන ආවේ රට බෙදන්නෙ නැතුව බලය බෙදා හැරීමටයි. නමුත් බලය හරියට බෙදලා නැහැ. රට බෙදන්න බැහැ. රටට කිසිම හානියක් නැතුව එක එක පළාත්වලට බලය බෙදලා දුන්නා. ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලො බලා ගැනීමට. ලෝකයේ හුඟක් රටවල් වල එම ක්‍රමය තියෙනවා. ඒකේ කිසිම වරදක් නැහැ. ඒක නැති කිරීමට හෝ මාරු කිරීමට කිසිම උවමනාවක් නැහැ. එහෙම කරන්න ගියහොත් ඒක ගැටලුවක් වේවි.

Read More
IMG
පළාත් සභා පවත්වාගෙන යා යුතු ද ? අහෝසි කළ යුතු ද ?
Date : Sep - 23

දැනට පවතින පළාත් සභා ක්‍රමය හෝ පවත්වාගෙන යාම සුදුසු නොවේ දැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එය සාධාරණ තර්කයකි. එහෙත් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමේ මූලික අරමුණු හෝ ජයගැනීමට හැකියාවක් නැතිව ඒවා සුදු අලි බවට පත්ව ඇත්නම් කළ යුත්තේ එය අහෝසි කර දැමීම නොවේ ද යන ප්‍රශ්නය ද පැන නගී.

Read More
IMG
පවුලක්, රටක් සහ ජාතිකත්වයක් (අනුපිළිවෙළින්)
Date : Sep - 19

හර්මන් ගෝරිං යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නියෝජ්‍ය නායකයා ය. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු 1946 දී පැවැත්වූ නියුරෙම්බර්ග් නඩු විභාගයේදී මරණීය දණ්ඩනයට නියම වූ ඔහුගෙන් එක් විනිසුරුවරයෙක් ප්‍රශ්නයක් ඇසුවේය. ඒ මෙසේ ය: “මේ තරම් මහා විනාශයක් සිදුවන අතරේ ඒක ඉවසගෙන ඉන්න ජර්මනියේ ජනතාව පුහුණු කෙරෙව්වේ කොහොමද?”

Read More
IMG
Murder convict in Parliament
Date : Sep - 19

Mark Twain said that politicians must be changed like diapers often and for the same reason. Yes, such change took place recently; sadly the majority came from the same caboodle that rotates and clings to the legislature. In referring to what MT said, I am kept guessing whether we have men of stature who can place the image of the country first and not pander to the whims and fancies of leaders who act for short term gain and stand up to what is right.

Read More
IMG
ගෝලීයව සිතමින් දේශීයව වැඩ කරමු…
Date : Sep - 10

ආචාර්ය මහේෂ් හපුගොඩ විසින් ලංකා සිටිසන්ස් වෙබ් අඩවියට ලියන ලද සංවාදයට විවෘත අදහස් සමූහයක් මෙලෙස මෙම බ්ලොග් අඩවියේ පාඨක ඔබේ සංවාදයට විවෘතව පළකරමු.

Read More