IMG-LOGO
Home வலைப்பதிவுகள்

வலைப்பதிவுகள்

IMG
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද මත විමසුමක්
Date : Aug - 27

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය දේශපාලන සමාජය තුළ නැවත කතිකාවක් බවට පත්ව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවන පිරිස මෙය වෙනස් කළ යුතුයැයි ද එය දෝශ සහගත යැයි ද පවසති.

Read More
IMG
රාජ්‍ය ගොඩනැගීමේ කතිකාව සඳහා දකුණු ආසියාවේ ආදර්ශය
Date : Aug - 27

අනාගමිකභාවය ද නිරාගමිකභාවය ද යන වචන දෙක අතරින් අප තෝරා ගත යුත්තේ කුමන සංකල්පය ද යන කාරණය තවමත් ඒකමිතියක් ලංකාවේ බුද්ධිමය සමාජය තුළ පවා නැති බව මෙහිදී කිව යුතුයි. බුද්ධි කලම්බනයක් ආකාරයෙන් කතා කළොත්, කවුරුත් දන්නා පරිදි අප දේශපාලන විද්‍යාවේ භාවිත කළ Seculrism යන වචනය අනුභූතික සත්‍ය නම් යථාර්තයට එදිරිව විශ්වාසය මතු කරමිනි. එදා යුරෝපයේ පල්ලිය සම්බන්ධයෙන් වූ අත්දැකීම් තුළ Seculerlism නම් සංකල්පය ලිබරල්වාදීන් විසින් එළිදක්වා ඇති බව කවුරුත් දන්නා දෙයකි

Read More
IMG
කොවිඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගැනීමට හැකි ද ?
Date : Aug - 27

අර්බුදයක ගිලී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොරෝනා වසංගත තත්ත්වයත් සමග තවත් අර්බුදයකට ලක්ව ඇතත් මෙය ශ්‍රී ලංකා ආර්ථිකය වඩාත් සැළසුම් සහගතව ගොඩගැනීම සඳහා ලැබී ඇති මහඟු අවස්ථාවක් බව විද්වතුන්ගේ අදහස වී ඇත. මේ අදහස ඉදිරිපත්වූයේ පසුගිය මැයි මස 26 වැනි දින කොවීඩියානු සමාජ පරිසරයක ශ්‍රී ලංකා ආර්ථිකයේ දිශානතිය කොතැනට ද ? යන මැයෙන් පැවැති සංවාද කතිකාවක දී ය.

Read More
IMG
21 Lessons for the 21st Century
Date : Aug - 27

Yuval Noah Harari on 21 Lessons for the 21st Century

Read More