இலங்கையில் முஸ்லிம் பெண்கள் அணியும் புர்கா தடை செய்யப்படவுள்ளது. அத்துடன் ஆயிரத்துக்கு மேற்பட்ட மத்ரஸா பாடசாலைகள் மூடப்படவுள்ளன.
Read Moreஇது இன்னும் பெரும் எதிர்பார்ப்புகளையும், நிச்சயமற்ற தன்மையையும் உள்ளடக்கிய ஒரு பரபரப்பான தலைப்பு என்றாலும், இந்த வாரம், சண்டே மார்னிங் 2021 வரவுசெலவுத் திட்டத்தைப் பற்றி பொது மக்களின் எதிர்பார்ப்புகள், கருத்துகள் மற்றும் நம்பிக்கைகளை மதிப்பிடுவதற்காக வீதிகளில் இறங்கியது.
Read Moreமொத்த அரசாங்க வருவாய் 20.3% குறைந்து ரூ. 2020 முதல் நான்கு மாதங்களில் 476.7 பில்லியன், ரூ. 598.1 பில்லியன் 2019 ஆம் ஆண்டின் இதே காலகட்டத்தில் பதிவு செய்யப்பட்டுள்ளது. வரி வருவாய் 25.9% குறைந்து ரூ. 2020 முதல் நான்கு மாதங்களில் 408.5 பில்லியன், ரூ. 2019 ஆம் ஆண்டின் இதே காலகட்டத்தில் 551.5 பில்லியன்.
Read More2021 ஆம் ஆண்டுக்கான வரவு செலவு திட்டம் மீதான இரண்டாம் வாசிப்பு விவாதம் 4 நாட்களுக்கு இடம்பெறவுள்ளது. அதற்கமைய இன்று முதல் எதிர்வரும் 21 ஆம் திகதி வரை இந்த விவாதம் இடம்பெறவுள்ளது.
Read Moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) දින 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම අයවැය කතාව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
Read Moreසති දෙකක් වැනි කාලයකදී මරණ 28 ක් (නොවැ:10 වන විට) වාර්තා විය. ජනපතිවරයා මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස මේ වන විට හරියටම ප්රත්යක්ෂ කරගෙන සිටින බව ඉහත ප්‍රකාශයෙන් පෙනෙයි. එහෙයින් මෙතැන් සිට වසංගත රෝග විශේෂඥයින්ගේ හා එම විෂය පිළිබඳ ප්රවීණයන්ගේ උපදෙස් මත අනලස්ව ක්‍රියා කිරීම වැදගත්ය.
Read Moreඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වෙන්නට පෙර තමන් ජයගත් බව කිහිප වතාවක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. මැතිවරණය අවසන් වන්නට පෙර ඔහු ජයග්‍රහණය සමරමින් කතාවක් පවත්වනු ලැබීය. එහිදී ඡන්ද ගණන් කිරීම අවසන් නොවූ ප්‍රාන්ත කිහිපයක් තමා ජයගත් බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරනු ලැබීය. එම ප්‍රකාශයෙන් පසු නිල ප්‍රතිඵල එන විට ඒ ඇතැම් ප්‍රාන්ත ට්‍රම්ප් පරාජය වී තිබුණි.
Read Moreඉතාලි-ඇමෙරිකා එක්සත් ජනපද ද්විත්ව පුරවැසිභාවයක් හිමි, දැනට ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ නවෝත්පාදන සහ රාජ්‍ය ඇගයුම් පිලිබඳ ආර්ථික විද්‍යා මහාචාර්ය වරියක් ලෙස කටයුතු කරන, මරියානා මස්සුකාටෝ (Mariana Mazzucato), මීට අවුරුදු හතකට පෙර, එනම් 2013 දී ඉදිරිපත්කරන ලද ව්‍යවසායකත්ව රාජ්‍යයක් පිලිබඳ අදහසේ, මෙරට සන්නාම තානාපති ලෙස මා මිත්‍ර චරිත හේරත් පත්කර ඇති බව දැනගත්තේ ගිය කිවි දා දැක්ම ට ඔහු ම ලියු ලිපියෙන් ය.
Read Moreමෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ දීර්ඝ සති අන්තයේ ජනතාව විනෝද ගමන්, නෑදෑ ගමන් ආදී සංචරණයන්හි යෙදීම සීමා කිරීමට ය. එහෙයින් මෙය මුළු දිවයිනට ම බලපැවැත්වුව ද ප්‍රශ්නයක් නැත. එහෙත්, රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ හැකි තරම් දුරට අගුලු ලෑම් අවම කර ආර්ථිකය පවත්වාගැනීම නිසා රටේ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා නැත. එම ප්‍රදේශවල ආර්ථික හා ජීවනෝපාය කටයුතු සාමාන්‍ය අන්දමින් සිදු වේ. බස්නාහිර පළාතට ම පනවා තිබෙන ඇඳිරි නීතිය සඳුදා උදේ පහට ඉවත් කරනු ඇත.
Read Moreමම අවුරුදු 12 ක් ‘පොදු ජන යහපත‘ උදෙසා වන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත්තෙමි. එක්කෝ නඩුවේ තීන්දුව ඇහුවේ උසාවියේ දී ය. නැතිනම්, පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මුවෙනි. නැතිනම්, ජනාධිපතිවරයාගේ නිල නිවේදනයකිනි. මම පැවරු නඩුවේ, තීන්දුව ‘වට්ස් අප්‘ මගින් මට ලැබී ඇත.
Read More