මේ මිල ඉහළ යාම පිලිබඳව සඳන් කරන විටදී පාරිභෝගික හැසිරීම මේ සඳහා දැඩි බලපෑමක් කරන නිසා. මෑතකදී සබන් මිල ඉහළ යාමට නියමිත බව ආරංචි වූ වහාම පාරිභෝගිකයින්ගේ හැසිරීම පිළිබඳව. එයින් බහුලව තිබූ පාරිභෝගික භාණ්ඩ පවා හිඟ භාණ්ඩ බවට පත්වීමෙන් ඒවායේ මිළ ඉහළ යාමට බලපෑමක් ඇති කලා. ඒ නිසා පාරිභෝගිකයාගේ හැසිරීමත් උද්ධමනයට විශාල බලපෑමක් සිදු කරන බවත් අපි සිහියේ තබා ගමු.
Read Moreරටේ නිදහස් අධ්‍යාපනයක් පවතින තත්ත්වයකදී මේ තරමි ආර්ථික වශයෙන් සහ සමාජයීය වශයෙන් දුර්වල තත්ත්වයකට ඇදවැටුණේ ඇයි කියන ප්‍රශ්නය ඔබට ඇති වෙන්න පුළුවන්. අපිට ඒ ගැටලුව මෑත කාලීන වඩාත් අවධානයට යොමු වූ පාසල් සිසුන්ට අර්ධ කාලීන රැකියා සඳහා යොමු වීමට අවසර දෙන්න සූදානම් යනුවෙන් පළවූ පුවත හා සමගාමීව සාකච්ඡා කළ හැකියි.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වන විට වර්ධනය වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව කෙටි විමර්ශණයක් කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ලිපිය සම්පාදනය කරනු ලබන අතර එමගින් පවතින දේශපාලන කෙසේ කියවාගත යුතුද යන්න පිළිබඳව දල අදහසක් ලබා දීමට අදහස් කරනු ලබයි.
Read More